(ඩයනා උදයංගනී)
ආණ්ඩු පක්ෂයක් පාර්ලිමේන්තු සභාවෙන් පලාගිය පළමු දිනය ලෙස අද දිනය ඉතිහාසගත වන බව ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
ඒකාබද්ධ විපක්ෂයට අදහස් දැක්වීමට කතානායකවරයා කාලය ලබාදීම සම්බන්ධයෙන් විරෝධය පා සෙසු මන්ත්‍රීවරුන් සමඟ සභාවෙන් පිටව යාමෙන් සභානායකවරයා කළේ දිනේෂ් ගුණවර්ධන මහතා කතානායකවරයාට කළ බව කියන බලපෑමටත් වඩා වැඩි බලපෑමක් බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු කමිටු ශාලාවේ දී අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු කියලා කියලා තවත් කියන්න බොරුවක් ඇත්තෙම නැහැ..
ලොකු දෙයක්. පාඩුවේ ඉන්න මේ මිනිස්සුන්ට රට කරන්න දීල 2020 වෙනකම්
අලහප්පෙරුම මහතාට ජයවේවා.!
වයස 38 දී ආනන්දෙට ගිය කොල්ල ,පවු මේ දේශපාලකයෝ අපිව රවට්ටන විදිය දැක්කහම ලංකාවට අනාගතයක් තියෙයි ද කියල හිතෙනවා