කොරෝනාවෙන් 7 වැනි මරණයත් වාර්තා වෙයි කොරෝනා වයිරසය ආසාදනය වී මෙරට තුළ මියගිය හත් වැනි මරණයත් අද (7) වාර්තා වන බව සෞඛ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 08 April 2020
පැය 12 කින් දිවයිනේ ඕනෑම තැනකට එළවළු රටපුරා එළවළු බෙදාහැරීමේ නව ක්‍රමවේදය යටතේ පැය 12 ක පමණ කාලයක් ඇතුළත දිවයිනේ ඕනෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයක් වෙත දඹුල්ලේ සිට එළවළු ගෙනවිත් බාර දීමට හැකි බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා අද(08 ) දින පැවසීය. 08 April 2020
ණය ගැනීම ඉහළ දැමීමේ යෝජනාවක් වහාම පාර්ලිමේන්තුවට ගේන්න වසංගත තත්ත්වයෙන් පැන නැගී ඇති හදිසි සහ අනපේක්ෂිත අවශ්‍යතා සැලකිල්ලට ගෙන ණය ගැනීමේ සීමාව ඉහළ නැංවීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නැයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 08 April 2020
ඇදිරිනීති බලපත්‍ර ක්‍රමවේදය 30 න් අවසන් නව ඇදිරීනීතිය බලපත්‍ර කි‍්‍රයාත්මක කිරීමේ ක්‍රමවේදය අප්‍රෙල් මස 30 දිනෙන් අවසන් කිරීමට නියමිත බව පොලිස් මුලස්ථානය කියයි. 08 April 2020
ජනතාව මුදා ගැනීමේ සටන අත් හරින්නේ නෑ රජයට අදායම් ලැබෙන සියලු මාර්ග අකර්මණ්‍ය වී තිබුණත් කොරෝනා වයිරසයෙන් ජනතාව මුදා ගැනීමේ සටන කිසිසේත් අත් හරින්නේ නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (07) රාත්‍රීයේ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය. රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ජාතිය ඇමතූ අගමැතිවරයා ශ්‍රී ලංකාවේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයාත් ප්‍රශංසා කළ බවද පැවසීය. 07 April 2020
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 185 දක්වා ඉහළට කොරෝනා වයිසරය ආසාදිත වු පුද්ගලයින් සංඛ්‍යාව 185 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 07 April 2020
ඇඳිරිනීතිය - නිරෝධායන නිතිය උල්ලංඝනය කළ 16,124 ක් අත්අඩංගුවට ඇදිරි නිතීය සහ නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයින් 16,124 දෙනෙකු අද (07) වන විට අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිස් මූලස්ථානය පවසයි. 07 April 2020
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දමන්න තීරණය කරයි ගොවි ජනතාවගේ ව්‍යාපාරිකයන්ගේ මෙන්ම රටේම ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම් දෙනතුරු වසා තැබීමට තීරණය කළ බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති ඡන්න ඇරෑවුල මහතා අද (07) පස්වරුවේ පැවසීය. 07 April 2020
ශ්‍රී ලංකාවේ 6 වැනි කොරෝනා මරණයත් වාර්තාවෙයි කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ සිදුව ඇති 6 වන මරණය අද(07) වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 07 April 2020
බ්‍රිතාන්‍යය අගමැති දැඩි සත්කාර ඒකකයට කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල් ගත කළ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඊයේ (6) රාත්‍රියම දැඩි සත්කාර ඒකකයේ ගත කළ බව රෝහල් බලධාරීහු අද (7) ප්‍රකාශ කළහ. 07 April 2020
දිස්ත්‍රික්ක 6 ක ඇඳිරිනීතිය දිගටම කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට බලපවතින ඇඳිරි නීතිය, අප්‍රේල් 9 වැනිදා උදෑසන 6.00ට ඉවත්කර එදිනම යළි සවස 4.00ට පනවන බව රජය දැනුම්දෙයි. 06 April 2020
වැසිකිළි අපද්‍රව්‍ය හේතුවෙන් බියගම – අඹතලේ ජල පවිත්රාගාර දෙකටම බලපෑම් කැලණි ගඟට මීටර් 100 ආසන්නයේ කඩුවෙල වෙලේ හන්දියේ පහත් බිමක දමා ඇති වැසිකිලි අපද්‍රව්‍ය බවුසර් කිහිපයක් නිසා බියගම හා අඹතලේ ජල පවිත්රාගාර දෙකට සැපයෙන ජලය දුෂණය වීමේ අවදානමක් පවතිතැයි මධ්‍යම පරිසර අධිකාරිය කියයි. 06 April 2020
ඩොලරය රුපියල් 200 කඩයිමේ ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (06) ඉතිහාසගත ලෙස පහළ ගියේය. 06 April 2020
බෝපිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් ස්වයං නිරෝධායනයට ඇදිරි නිතිය බල පැවත්වු පසුගිය සෙනසුරාදා(04) රාත්‍රියේ ජාඇල බෝපිටිය පොලිස් වසෙමි පිහිටි වත්තල ප්‍රදේශිය සභාවේ මන්තී‍්‍රවරයකුගේ නිවෙසට ඇතුල් වි සොරකමේ යෙදි සිටි 28 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බෝපිටිය පොලිසිය පවසයි. 06 April 2020
ආසාදිතයන් සංඛ්‍යාව 176 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 176 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. 05 April 2020
කොරෝනා ආසාදිතයින් ගණන 175 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 175දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 05 April 2020
ආසාදිතයන් සංඛ්‍යාව 167 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 167 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. 05 April 2020
අවමංගල්‍යවලටත් මාර්ග බාධක දාන්න වෙයි අවමංගල්‍යයකට සහභාගී වීමට වෙනත් දිස්ත්‍රික්කවලින් පැමිණීම වැළැක්වීම සඳහා මාර්ග බාධක යෙදීමට සිදුව ඇති බව ගාල්ල මූලස්ථාන පොලිසිය පවසයි. 05 April 2020
කොරෝනා ආසාදිත මව බිහි කළ බිලිඳා යහපත් සෞඛ්‍ය තත්වයෙන් බේරුවල පන්නිල කොරෝනා ආසාදිත ගැබිණි කාන්තාවට උපන් බිලිදා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පසුවන බවත් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා අද (05) පැවසීය. 05 April 2020
ආසාදිතයන් සංඛ්‍යාව 166 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 166 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. 04 April 2020
කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 162 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 162 ක දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 04 April 2020
මව - බිළිඳා කොළඹ යවා වෛද්‍ය කණ්ඩායම නිරෝධනයට බේරුවල පන්නිල කොරෝනා ආසාදිත ගැබිනි මව අද (04) අලුයම කළුතර නාගොඩ රෝහලේදී බිහි කළ බිළිඳා සමග කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලට යොමු කර ඇත. 04 April 2020
බේරුවල රතු කලාපයේ ගැබිණියක් ව්‍යාජ ලිපිනයකින් රෝහල් ගතවී දරුවකු බිහිකරයි බේරුවල පන්නිල කොරෝනා ආසාදිතයන් සිටි ගම්මානයේ රතු අවදානම් කලාපය සිට ව්‍යාජ ලිපිනයක් ලබා දී අද(04) අලුයම කළුතර නාගොඩ රෝහලට ඇතුළු වී විශේෂ වාට්ටුවකදී දරුවකු බිහිකර ඇති 28 හැවිරිදි මවක් පිළිබඳව වාර්තා වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා සඳහන් කරයි. 04 April 2020
ශ්‍රී ලංකාවේ පස්වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි කොරෝනා වයිරසය ආසාදනය වී වැලිකන්ද රෝහලේ සිටි පුද්ගලයකු අද (4) මියගිය බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසිය. 04 April 2020
ආසාදිතයන් සංඛ්‍යාව 159 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 159 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. 03 April 2020
ආසාදිතයන් සංඛ්‍යාව 156 දක්වා ඉහළට අද දිනයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් පස් දෙනෙකු හමුවී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 03 April 2020
උදයංග වීරතුංගට ඇප මිග් යානා ගනුදෙණුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකාවේ හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා රුපියල් ලක්ෂ 25 ක මුදල් ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය. 03 April 2020
දියතලාවේ නිරෝධායන මධ්‍යස්ථාන හතරම දැන් හිස් යුද හමුදාවේ අධීක්ෂණය යටතේ දියතලාවේ පැවැති නිරෝධායන මධ්‍යස්ථාන හතරම මේ වන විට හිස්ව පවතින බව දියතලාව යුද හමුදාව පවසයි. දියතලාව හමුදා නිවාඩු නිකේතනය කඳවුරේ සිටි අවසන් 33 දෙනා අද (3) දින සිය ගම්බිම් බලා පිටත්ව යෑමත් සමග කඳවුරු ගතව නිරෝධායනය වූ සියලුම දෙනා පිටත්ව ගොස් තිබේ. 03 April 2020
ලොව පුරා කොරෝනා ආසාදිතයෝ මිලියනය ඉක්මවයි ලොව පුරා කොරෝනා වයිරස රෝගීන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 52 000කට අධික බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 03 April 2020
කොරෝනා ආසාදිත සිව් වැනි මරණයත් වාර්තා වෙයි කොරෝනා ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ තවත් ආසාදිතයකු අද(02) මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි. 02 April 2020
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026