IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


අටුළුගම නිවාස දෙකක නයිට්‍රික් ඇසිඩ් කිලෝ 77 ක්

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

බණ්ඩාරගම අටුළුගම ජය කොඩි කන්දේ නිවෙස් දෙකක සඟවා තිබූ ගිනි වතුර (නයිට්‍රික් ඇසිඩ්) කිලෝ 77 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද (11) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 

ප්ලාස්ටික්  බූලි තුනක මෙම ගිනි  වතුර අඩංගු කර තිබූ බව  පොලිසිය කියයි.

බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන්ට පහරදී  සැඟවී සිටින සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා  සිදුකරන සෝදිසි මෙහෙයුමක දී  නිවෙස් දෙකක සඟවා  තිබූ මෙම  ගිනි වතුර අඩංගු බුලී සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.

 



අදහස් (13)

අටුළුගම නිවාස දෙකක නයිට්‍රික් ඇසිඩ් කිලෝ 77 ක්

Ajantha Friday, 11 September 2020 09:51 AM

ඔය දේවල් ගැන අන්තිම කොන දක්වා හොඳට හොයලා බලන්න. නැතිනම් තවත් පාස්කු පාස්කු ප්‍රහාරයක් වෙන්නත් පුළුවන්. ඔතන කලබල කළ හැමෝටම නීතිය තදින් ක්‍රියාත්මක කරන්න. නැතිනම් ගොඩක් නරක පූර්වාදර්ශයක් වෙනවා. බලමුකෝ එක රටක්, එක නීතියක් වෙන විදිහ...

:       1       1596

Dilan Friday, 11 September 2020 10:03 AM

හා හා ඕවා ගැහැණු ළමයි ආරක්ෂා කරන්න ගෙනාපුවා...

:       4       750

prabash Friday, 11 September 2020 10:30 AM

පල්ලි වටේ තණකොළ මරන්න ගෙනාපුවා වෙන්න ඇති...

:       3       761

Nihal Friday, 11 September 2020 10:32 AM

ඕවා තණකොළ කපන කඩු හෝදන්න, මලකඩ අරින්න ගෙනාපු ඒවා. ආයේ බාරදෙන්න...

:       3       569

සෑම් Friday, 11 September 2020 10:57 AM

අපිලගේ හැම ගෙදරකම ගැහැණු ළමයි ඉන්නවා. එයාලට වැඩි ආරක්ෂාවක් දෙන්න තමයි අපි මේවා පාවිච්චි කරන්නේ..

:       6       633

Champa Friday, 11 September 2020 12:29 PM

තවත් බලා ඉන්නේ නැතුව අටළුගම වට කරලා සෑම නිවසක්ම පරික්ෂා කරන්න. මුලින්ම පොලිස් නිලධාරීන්ට පහර දුන්නු දවසේමයි කරන්න තිබ්බේ...

:       2       863

Kule Friday, 11 September 2020 01:27 PM

සංහිඳියාවටද?

:       4       247

Hafeel Friday, 11 September 2020 03:15 PM

අනිවාර්යයෙන්ම දේශපාලන හයියක් ඇති. ලංකාවේ සිදුවන සියලු අපරාධවලට දේශපාලන අනුබල තියෙනවා.

:       0       372

Sampath Friday, 11 September 2020 04:24 PM

ආයෙත් බෝම්බ හදන්නයි යන්නේ.

:       0       633

madhu Friday, 11 September 2020 04:30 PM

"අටළුගම අළු කරන්න" ඔය ඇතිනේ...

:       0       0

Kumaa Friday, 11 September 2020 08:37 PM

බොරු... ඒක නම් කොහොමවත් වෙන්න බැහැ.

:       0       0

Supun Saturday, 12 September 2020 01:30 AM

ඉතින් අටලුගම හැම ගෙදරකම වගේ මේවා තියෙනවා.. මේවා තියාගන්න තහනමක් වෙන්න ඕනෑ. මොකද ඔවුන් රත්තරන් උණු කරන්න ගන්නේ මේ ඇසිඩ් එක.. ඉතින් මේවා මිනිස්සු කුලප්පු කරන තේරුමක් නැති වැඩ..

:       0       0

eresh S kumara Monday, 14 September 2020 06:11 AM

තවත් මහා විනාශයක ආරම්භයක් වගේ පේන්නේ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 350 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site