උත්සව සමයේ ජනතාව හැසිරිය යුතු ආකාරය පිළිබඳව උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙන බැවින් ජනතාව ඒ උපදෙස් නො
පුවත්
දුම්රිය මැදිරි නඩත්තුව පෞද්ගලික අංශයට දීමෙන් විශාල මුදලක් අපතේ
දුම්රිය මැදිරි නඩත්තු කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන කර්මාන්ත ශාලාවේ පහසුකම් තිබිය දී පෞද්ගලික ආය
අමාත්‍යංශ 67ටම වෘත්තීය සමිති ලේකම්වරු
කැබිනට් අමාත්‍යාංශ 27කට සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කට වෘත්තීය සමිති කටයුතු සම්බන්ධීකරණය සඳහා සහ
ඛනිජ තෙල් ගවේශනයට බලපත්‍ර අරන් වැඩි මිලට විකුණලා
ඛනිජ තෙල් ගවේශනය සඳහා පසුගිය වසර කීපය තුළ බලපත්‍ර 30ක් ලබාගෙන අැති නමුත් ඒවායින් බහුතරය වැඩි මිලට
බස්නාහිර පාසල් විවෘත කිරීම තවත් කල් යයි
බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම තවදුරටත් කල්යනු ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
අඩුමිලට භාණ්ඩ විකුණා සතොසට කෝටි හයක් පාඩුයි
රජයේ තීරණයකට අනුව අඩු මිලට භාණ්ඩ විකිණීමෙන් ලංකා සතොසට සිදුවූ රුපියල් කෝටි 6ක පාඩුව ලබාදෙ
යතුරුපැදි ආශ්රිත රැකියාවල ලක්ෂ 5 ක් අසරණයි
මේ වසරේ මාර්තු මස සිට යතුරුපැදි හා ඒවායෙහි අමතර කොටස් ආනයනය නතර කිරීමට ගත් තීරණය නිසා යතුරුපැ
පළාත් සභාවක හිටපු මන්ත්‍රීන්ට ලක්ෂ 20 බැගින් බෙදලා
ප්‍රධාන පෙළේ ආණ්ඩුකාරවරයෙක් සිය පළාතේ රජයට සහාය දක්වන ලද හිටපු පළාත් සභා මන්ත්රීවරුනට රුපියල් ල
එජාප ලැයිස්තු මන්ත්‍රී ජනවාරි 5 ට පෙර
ලබන ජනවාරි මාසයේ 5 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමට පෙර එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා නම් ක
කොළඹ හුදකලා කළ ජනතාවට ප්‍රමාණවත් සහනාධාර නෑ
කොළඹ නගරයේ හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට ප්‍රමාණවත් තරම් සහනාධාර ලැබී නැතැයි කොළඹ නගරාධිප
බජට් පාටියේ වියදම ලක්ෂ සීයක්?
අයවැය සම්මත වීමෙන් පසු කතානායක නිල නිවසේ පැවැත් වූ සාම්ප්‍රදායික සාදයට (බජට් පාටි) ලක්ෂ 100 කට අධික
බඩුමිල වැඩියි අැමැතිවරු ජනපතිට කියති
වෙළෙඳ පොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ඇමැතිවරුන් කිහිප දෙනකු
බස්නාහිර කොවිඩ් රැල්ල වෙනත් පළාත්වලටත්?
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය
වසරේ මුල් මාස අටට රජයේ ආදායම සියයට 24% කින් අඩුවෙලා
මේ වසරේ මුල් මාස 8 ක කාලය තුළ රජයේ ආදායම සියයට 24.8 කින් අඩු වී ඇති බව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තා
පෞද්ගලික විදුලිය බලාගාර තුනක කොන්ත්‍රාත් කාලය දීර්ඝ නොකරයි
පෞද්ගලික විදුලිය බලාගාර තුනක කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීම සඳහා විදුලිය බල අමාත්‍යාංශය ඉදිරිපත් කර
ඉන්දියාවේ සිරවූ 1500 ක් නැව් මගින් ගෙන්වයි
විවිධ අවශ්‍යතා මත කෙටි කාලීන සංචාර සඳහා ඉන්දියාවට ගොස් සිටින 1500 ක් පමණ ශ්‍රී ලාංකිකයන් පිරිසක් නෞකා මගින් ගෙන්වී
කොරෝනා එන්නත දුන්නත් යළි රෝගය වැළඳිය හැකියි
කොරෝනා මර්දනයට එන්නතක් හඳුන්වා දුන්නත් යළි කොරෝනා රෝගය වැළඳිය හැකි බවට අවිනිශ්චිත තත්ත්වයක් පවතින්නේ යැයි ලෝක
මහර බන්ධනාගාරයට මිලියන ගණනක අලාභයක්
මහර බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී තත්ත්වය නිසා විනාශ වූ දේපළ හා ලියකියවිලිවල වටිනාකම මෙතෙක් ගණන් බලා
එජාප වැඩබලන ලේකම් ජනවාරියට පෙර
ලබන ජනවාරි මාසයට පෙර එක්සත් ජාතික පක්ෂය සඳහා වැඩබලන ලේකම්වරයකු පත් කර ගැනීමට නියමිතව ඇත. පක්ෂයේ කෘත්‍යාධිකාරී ම
ඉවතලන මුඛ ආවරණ සෝදා කැබලි කරන්න
පරිහරණය කර ඉවතලන මුඛ ආවරණ බැහැර කිරීමේ දී ඒවා හොඳින් සෝදා වේළා කැබලි කර වෙනම මලුවලට දමා පළා
නිල වාහන නැතිව ඇමැති පිරිසක් දුකෙන්
කැබිනට් ඇමැතිවරුන් කිහිප දෙනකු සහ රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකු තමන්ට නිල වාහන මෙතෙක් ලැබී නැතැ
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ආරක්ෂිත ඇඳුම් කට්ටල හිඟයි
කොවිඩ් ආසාදිතයන් සොයා කරන පරීක්ෂණවල දී තමන්ට අවශ්‍ය නිසි සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටලවල හිඟයක් පැ
දුම්රියේ කොරෝනා අවදානම තවමත්
පොදු ප්‍රවාහනයට දුම්රිය ගමන්වාර සඳහා අමතර දුම්රිය ධාවනය කළ ද ඒ තුළින් මතුවිය හැකි කොරෝනා අවදා
ජලසම්පාදනයේ යන්ත්‍රවල හිස් සැෂේ පැකට් හිරවෙලා
ජල මූලාශ්‍රවලින් ජලය ලබා ගන්නා යන්ත්‍රවල හිස් සැෂේ පැකට් හිරවීම නිසා දිනපතාම එම යන්ත්‍ර නඩත්තු කිරීමට
නිල නිවාස ඉල්ලා ඇමැතිවරු පෝලිමේ
කැබිනට් ඇමතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් 45 දෙනකු පමණ නිල නිවාස ඉල්ලා ඇති නමුත් රජය සතුව ඇත්තේ ඇමැති නිල නිවාස 30 ක පම
තරුණ ප්‍රජාව අතර එච්.අයි.වී. වර්ධනයක්
වයස අවුරුදු 15 ත් 24 ත් අතර තරුණ පිරිස් අතර එච්.අයි.වී ආසාදනය වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ජාතික
එජාප ජාතික සැලැස්ම ලබන ජනවාරියේ
එක්සත් ජාතික පක්ෂයේ ජාතික සැලැස්ම ලබන ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බව නියෝජ්
කොලොන්නාවේ අලුතින් තෙල් ටැංකි 9ක්
ලංකා ඉන්දියන් තෙල් සමාගමට බදු දී ඇති ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයෙහි පිහිටි පරිහරණයට නොගන්නා
ප්‍රදේශ තුනක අලුතෙන් කොරෝනා පොකුරු බිහිවීමේ අවදානමක්
කුරුණෑගල, මධ්‍යම හා කළුතර යන ප්‍රදේශවල යළි අලුතෙන් කොරෝනා පොකුරු බිහිවීමේ බරපතළ අවදානමක් පවතින
කොරෝනා රෝගීන් 21000 ඉක්මවයි
කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව පසුගිය සිකුරාදා ෙවනවිට 21700 ඉක්මවා තිබුණි. මෙයින්