ප්‍රධාන අපනයන භෝග 15ක් අපනයනය කිරීමෙන් 2020 වසරේ දී ප්‍රථමවරට රුපියල් බිලියන 17ක වාර්තාගත ආදායමක් මෙරටට උපයා ගැනීමට
පුවත්
උපාධිධාරීන් දහසක් රාජ්‍ය අංශයේ කම්කරු රැකියාවල
ඌන සේවාවල යෙදී සිටින රජයේ සේවකයන් අතරින් උපාධිය සමත් අයට උපාධි පත්වීම් ලබා දීමට රජය තීරණය කර ඇ
ජාතික සම්බන්ධීකරණයක් නැතිව ආසාදිතයන් හඳුනා ගැනීම ප්‍රමාදයි
පී.සී.ආර්. පරික්ෂණ සිදු කිරීමේ දී පසුගිය මාර්තු මාසයේ සිටම ජාතික මට්ටමේ සම්බන්ධතාවක් සිදුනොවීම නිසා ආ
පාසල් බොහොමයක කොරෝනා පාලනය අඩාළයි
මේ වසරේ පළමු පාසල් වාරය සඳහා පාසුගිය 11 වැනි දින සිට පාසල් විවෘත කළ ද කොවිඩ් 19 පාලනය පිණිස සෞඛ්‍ය
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කිරීම ජපානයට බිලියන පහක් ගෙවන්න වෙයි
මාලඹේ - කොටුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවීමට ගන්නා ලද තීරණය නිසා ජපානයේ ජයිකා ආයතන
යෝජිත නව ව්‍යවස්ථාවට සියලු පක්ෂවල යෝජනා ඉල්ලයි
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා ලබා දෙන්නැයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
වැවිලි සංස්ථාවේ තේ කම්හල් 12 ක් වැහිලා
රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් තේ කර්මාන්තශාලා 12ක් වසා දමා තිබෙන බව වාර්තා වේ. පසුගිය කාලය පුරා මෙම කර්මාන්ත ශාලාවල
විදේශයෙන් උපාධි ගත් හාරදහසක් රජයේ රැකියා ඉල්ලති
විදේශ රටවල උපාධිය ලබාගත් 4096 ක් උපාධිධාරි යෝජනා ක්‍රමය යටතේ රැකියා ලබා ගැනීමට අයැදුම්පත් ඉදිරිපත් කර ඇති බව අනාවර
මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය රතු එළි දල්වයි
මෙරටට පැමිණෙන විදේශ සංචාරකයන්ට අප රට ආරක්ෂා වන පරිදි සෞඛ්‍ය උපදෙස්වලට යටත්ව සංචාරය කිරීමට අවශ්‍ය නිසි වැඩපිළිව
සමගි ජන බලවේගයේ තනතුරු පිරවීම 15 වැනිදාට පෙර
සමගි ජන බලවේගය පක්ෂයට කෘත්‍යාධිකාරි මණ්ඩලය හා නිලධාරි මණ්ඩලය මේ මස 15 වැනි දිනට පෙර පත් කිරීමට තීරණය කර ඇත.
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් මේ සතියේ
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍ර
කාර්යාල සහ ෙබහෙත් ගබඩා බන්ධනාගාරයෙන් එළියට
බන්ධනාගාර තුළ ඇති කාර්යාල, ගබඩා සහ බෙහෙත් ගබඩා බන්ධනාගාර භූමියෙන් පිටත ස්ථාපිත කරන්නැයි මහර බන්ධනාගාර ගැටුම සම්
බස්නාහිර පැතිරුණු කොරෝනා පිට පළාත්වලට පනියි
මෙතෙක් කලක් බස්නාහිර පළාත තුළ තදබල ලෙසින් පැතිරී ගිය කොරෝනා වසංගතය දැන් පිට පළාත්වලත් පැතිරී යන අතර වයිරසයේ සංකූ
රාජ්‍ය ආයතන ගෙන යන්න ආයතන 21කින් ණය අරන්
ආයතන 21කින් රුපියල් මිලියන 13,17,454ක ණය මුදල් ලබාදීම සඳහා මහා භාණ්ඩාගාරය ඇපකර ලැයිස්තු ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ.
සංහිඳියා කාර්යාලයට යළි පණ දෙයි
යහපාලන ආණ්ඩුව විසින් පිහිටු වන ලදුව දැනට අක්‍රියව පවතින ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වන කාර්යාලය යළි සක්‍රිය කි
කොරෝනා මෘත දේහ: කමිටුවේත් මත ගැටුම්
කොරෝනා ආසාදිත වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ භූමදානය කිරීමට අවසර දෙනවාද? යන්න පිළිබඳව අවසන් තීරණයක් ගැනීම
කොරෝනා මඩින්න හැදූ ආයුර්වේද ඖෂධ 37ක් පර් යේෂණ මට්ටමේ
කොරෝනා මර්දනය සඳහා සකස් කළ ආයුර්වේද ඖෂධ 37ක් මේ වෙන විට පර්යේෂණ මට්ටමේ පවතී.
දේශපාලන ඥාතියෙක් වැලි කැණීම් බලපත්‍ර 67ක් ඉල්ලයි
කොළඹ දිස්ත්‍රික්කයේ දේශපාලනඥයකුට සම්බන්ධ සමීපතම ඥාතියෙක් වැලි කැණීමේ බලපත්‍ර 67ක් ලබා ගැනීම සඳහා භූවිද්‍යා හා ප
ලංකාවත් කොරෝනා එන්නත් පොරොත්තු ලේඛනයේ
කොරෝනා වසංගතය මැඩලීම සඳහා එන්නත් ලබාදීම ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පොරොත්තු ලේඛනයක් පවත්වා ගෙන යන අතර ශ්‍රී ලංකා
මහජන උපයෝගිතා කොමිසම රකින්න ජනාධිපති කොමිසමක් ඉල්ලයි
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වසා දැමීමේ තීරණය ගැනීමට පෙර නිසි වේලාවට විදුලියබලාගාර ඉදිකිරීම ප්‍රමාද ක
බහුජාතික සමාගමක කෝටි 150ක බදු අයකරන්න රේගුවට කම්මැලි හිතිලා
ශ්‍රී ලංකා රේගුව බහුජාතික සමාගමකින් අය කරගත යුතු රුපියල් කෝටි 150ක් වූ බදු මුදලක් අය කර නොගෙන මගහරින පිළිවෙතක් අනු
කොවිඩ් නසන රුසියානු එන්නත ලංකාවට ගේන්න සාකච්ඡා
කොවිඩ් 19 වයිරසය සඳහා රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික්-5 (Sputnik-V) එන්නත මෙරටට ගෙන්වා ගැනීම කෙරෙහි
රෝග ලක්ෂණ මතුෙවන්න පෙර සිටම කොරෝනා ව්‍යාප්ත වෙනවා
කෝවිඩ් - 19 ආසාදිතයන්ගේ වයිරස ව්‍යාප්තිය සලකා බැලීමේ දී සියයට 40ක පමණ ප්‍රතිශතයක් රෝග ලක්ෂණ මතු වීමට දින දෙක තුනකට ප
වැලි - පස් - කළු ගල් හාරා අතිවිශාල පරිසර හානියක්
වැලි, පස් හා කළුගල් කැණීම් සිදුකර ඇති දිවයිනේ අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයක අතිවිශාල පරිසර හානිය
එංගලන්තයේ අලුත් කොරෝනා වයිරසය ලංකාවේත් පැතිර යා හැකියි - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
එංගලන්තය පුරා පැතිර යන ප්‍රබල ධාරිතාවෙන් යුතු නව කෝවිඩ් වයිරසය ශ්‍රී ලංකාව තුළ ඉතා කඩිනමින් ප්‍රචලිත වීමේ බරපතළ
පළාත් සභා තීන්දුවක් ගන්න පක්ෂ නායක රැස්වීම හෙට
(අජන්ත කුමාර අගලකඩ) වසර තුනක් තිස්සේ කල්දමා ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන්
අයවැයෙන් දුන්නාට වඩා අමතර මුදල් නෑ
අයවැයෙන් ලබා දී ඇති මුදල්වලට අමතරව වෙනත් මුදල් ලබාදීම ඉතා අසීරු නිසා ලබන වසරට දී ඇති මුදල් හොඳින්
සුපිරි වෙළෙඳසල් රැසකට බාර්ලයිසන් 70 ක් දීලා
කොරෝනා පැතිරෙමින් පවතින කාලය තුළ සුපිරි වෙළෙඳසැල් ගණනාවක් සඳහා බාර් ලයිසන් 70 කට ආසන්න ප්‍රමාණ
ගම්මට්ටමේ දී ආණ්ඩුවෙන් ශ්‍රීලනිපයට කෙණෙහිලි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර මතභේදකාරී තත්ත්වයක් උග්‍රවී තිබෙන බව වාර්තා
ගමට ගිහින් වැඩ කරන්න
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට බැසිල්ගෙන් උපදෙස්