කෝවිඩ් වයිරසය ආසාධනය වු නිලධාරින් සිය කාර්යාලයෙන් වාර්තා වීමත් සමග නාඋල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වසා දැමීමට ප
ප්‍රාදේශීය පුවත්
පිම්මේ ගිය ත්‍රිරෝද රිය ටිපරයේ ගැටේ
ත්‍රිරෝද රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් වු අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් ගත රියදුරා සහ මගියකු තුවා
හයි ෆ්ලෝ නේසල් ඔක්සිජන් යන්ත්‍ර දෙකක් කලවාන රෝහලට
ලක්ෂ 26 ක් වටිනා හයි ෆ්ලෝ නේසල් ඔක්සිජන් ( HFNO) යන්ත්‍ර දෙකක් කලවාන මූලික රෝහල වෙත පරිත්‍යාග කලවාන අපේ එකමුතුව විසින්
ගම්පහ දිස්ත්‍රිකයෙන් පැය 24කදී ආසාදිතයින් 865ක්
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (31) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 865 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික්
බණ්ඩාරවෙළත් ගුරුවරු පාරට බසිති
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට වහාම විසඳුම් ලබා දෙන ලෙසත් කොතලාවල පනත හකුළා ගන්නා ලෙසත් රජයට බල කරමින් අද දින
පොල්පිතිගම ගොවීහු රසායනික පොහොරවලට එරෙහිව විරෝධතාවක
රසායණික පොහොර භාවිතයට විරෝධය දක්වමින් කාබණික පොහොර ඉල්ලා පොල්පිතිගම නගර මධ්‍යයේ අද උද්ෂෝෂණයක් පැවැත්විණි.
ගිරිඋල්ලේ ගුරුවරු පාරට බසිති
ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඇතුඵ ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ ගුරු විදුහල්පති වෘත
දිවුලපිටියට ප්‍රා.සභාවට එජාපයෙන් නව මන්ත්‍රී 5ක්
එක්සත් ජාතික පක්ෂය මගින් දිවුලපිටිය ප්‍රාදේශීය සභාවට නව මන්ත්‍රීවරුන් පස්දෙනෙකු පත් කරනු ලැබ ඇත.
ගම්පහ දිස්ත්‍රිකයෙන් පැය 24කදී ආසාදිතයින් 868ක්
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (30) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 868 දෙනෙකු හමුව ඇති බවත් මින් 90 දෙනෙ
අන්තරේ කිරිබත්ගොඩදී උද්ඝෝෂණයක
නිදහස් අධ්‍යාපනය වනසන, අධ්‍යාපනය මිලිටරීකරණය කරන කොතලාවල පනතට එරෙහිව පෙරට එන්න යන තේමාව මුල් කරගනිමින් අන්තර් ව
මෙහෙකාර දැරියගේ මරණයට විරෝධය පා අදත් උද්ඝෝෂණ
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදි පිළිස්සුම් තුවාල ලබා මියගිය බාල වයස්කාර
තහනම් දැල් තොගයක් කල්පිටියෙන් අල්ලයි
කල්පිටි කළපුවේ කාක දූපත ආසන්න කන්දකුඩා ප්‍රදේශයේ එළා තිබු, ලක්ෂ පනහකට ආසන්න වටිනාකමකින් යුතු, කූඩු දැල් නම් නීති
ගම්පහ දිස්ත්‍රිකයෙන් පැය 24කදී ආසාදිතයින් 735ක්
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (29) උදෑසන වනවිට පැය 24 ක් තුළ කොරෝනා ආසාදිතයින් 735 දෙනෙකු හමුව ඇති බවත් මේ අනුව යළිත් පැතිර
මෝටර් රථය පිනුමක් ගහයි
හල්දුම්මුල්ල වල්හපුතැන්න ප්‍රදේශයේදී අද සවස මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන නිවසක් ඉදිරිපිටට පෙරළීමෙන් එහි ගමන් ගත
උතුරු මැද ගුරු මාරුවලට එරෙහිව පෙත්සම යළි සලකා බලයි
උතුරු මැද පළාත තුළ නීති විරෝධීව සිදු කෙරෙන විදුහල්පති පත්වීම් සහ ගුරු ස්ථාන මාරුවීම් වළක්වාලමින් උතුරු මැද අධ්
ගාල්ලෙ ගුරුවරු මහා පාරේ
ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් ගාල්ල දිස්ත්‍රික්කයේ ගුරු හා විදුහල්පති සංගම් එක්ව සංවි
කුලියාපිටියේ ගුරු උද්ඝෝෂණයක්
වැටුප් විෂමතාවය ඇතුලුව ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ ගුරුවරු පිරිසක් කුලියාපිටිය
ගාල්ල බන්ධනගාරයට තහනම් පාර්සල් දෙකක්
ගාල්ල බන්ධනගාරය තුළට විසිකළ ජංගම දුරකතන, බැටරි, දුම්කොළ සහිත තහනම් පාර්සල් දෙකක් බන්ධනාගාර නිලධාරීන් බාරයට ගෙන ඇ
දහයියා ලොරියක් අඩි 100ක ප්‍රපාතයකට පෙරළෙයි
තලවකැලේ - නාවලපිටිය මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක් බෝහීල් ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අඩි සියයක පමණ ප්‍රපාතයකට පෙරළ
අම්බලන්ගොඩ ගුරු උද්ඝෝෂණය උණුසුම් වෙයි
වැටුප් විෂමතාවය ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අම්බලන්ගොඩදී නගරයේ පැවැති ගුරු උද්ඝෝෂණය අතර ත
කුරුණෑගල වැවෙන් නාඳුනන මළ සිරුරක්
කුරුණෑගල වැවේ තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවූ බව කුරුණෑගල පොලීසිය පවසයි.
ගම්පහ දිස්ත්‍රිකයෙන් පැය 24කදී ආසාදිතයින් 566ක්
ගම්පහ දිස්ත්‍රික්කයෙහි අද (26) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 566 දෙනෙකු වාර්තාවී ඇති බව දිස්ත්
නිරෝධායනය කැඩූ 151ක් අල්ලයි
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 151 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
බෝපත් ඇල්ල අවට වටිනා පැල 1000ක්
කුරුගඟේ කුරුවිට පිහිටි බෝපත් ඇල්ල සහ ඒ අවටත්, ගඟ දිගේ වර්ණගල දක්වා ගං ඉවුරු දෙපසේත් පැල සිටුවා කුරුගඟ ආරක්ෂා කිර
අයිස් සමග හමුදා සෙබළකු අල්ලයි
යුද හමුදාවෙන් නිකුත් කරන ලද රාජකාරි හැඳුනුම්පතක් සන්තකයේ තබාගෙන අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි හමුදා
යාපනයේ නිවෙසකට පහර දෙයි
යාපනය වඩුක්කොඩ්ඩෙයි අරාලි ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රියේ කිසියම් තියුණු ආයුධ රැගත් කල්ලියකගේ පහරදීමෙන් දේපල හ
අලියාගේ පහර දීමෙන් ගොවියා මරුට
කුඹුරට ගොස් නැවත නිවස බලා පැමිණෙමින් සිටි 70 වැනි වියේ පසු වූ ගොවි මහතෙකු හම්බන්තොට ගොන්නේරුව ප්‍රදේශයේදී වන අලි
තේ වගාවට පොහොර ඉල්ලා ඇල්පිටියේ උද්ඝෝෂණයක්
තේ වගාවට අවශ්‍ය පොහෝර ඉල්ලා අද (25) දහවල් ඇල්පිටිය පොරවගම මාර්ගයේ උද්ඝෝෂණයක් හා විරෝධතා රථ වාහන පෙලපාලියක් පැවැත්ව
හොරකමේ ගිය සොහොයුරෝ තිදෙනෙක් මාට්ටු
පන්නල වගුරුවෙල සහ කුලියාපිටිය දියකලමුල්ල යන ප්‍රදේශවලින් යතුරුපැදි 02 ක් සොරකම් කළ මත්කුඩුවලට ඇබ්බැහිවූ එකම පව
බීමත්ව පන්සලට කඩා පැන්න අයකු අල්ලයි
පිළියන්දල අලුත් පාරේ පිහිට පිරිවෙනකට මන්නා පිහියක් ද අතැතිව කඩා වැදී කලබලකාරි ලෙස හැසිරුණු පුද්ගලයකු අත්අඩංගුව