රත්මලාන ජයසුමන මාවත සහ වෙඩිකන්ද ප්‍රදේශවල සිදු කළ වැටලීම් දෙකකින් කේරළ ගංජා ,අයිස් මත්ද්‍රව්‍ය ,හොරයින් මත්කුඩු
ප්‍රාදේශීය පුවත්
අපුරෙත් ගුරු විරෝධතා
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය වහා ඉවත් කරන ලෙසත් හා කොතලාවල පනත හකුළා ගන්නා ලෙසත් ආණ්ඩුවට බල කරමින් ගුරු සහ වි
කොතලාවල පනතට අදත් විරෝධතා
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත හකුලා ගන්නැයි බලකරමින් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී අද දහවල් විරෝධතාවක
මුහුදු කූඩැල්ලන් සමග ඇල්ලු හත් දෙනා නිරෝධායනයට
බලපත්‍ර නොමැතිව මුහුදු කූඩැල්ලන් සහා මුහුදු බූරුවන් තොගයක් සමග නාවික හමුදා අත් අඩංගුවට පත් පුද්ගලයන් 07 දෙනකු දි
විදුලි බල මණ්ඩලයේ කොන්ත්‍රාත් සේවකයකු විදුලි සැර වැදි මරුට
පොලොන්නරුව,බැඳිවැව ප්‍රදේශයේදී විදුලි රැහැන් සහිත මාර්ගයක මංවර හෙළි පෙහෙලි කිරීමේ යෙදී සිටි පුද්ගලයකු විදුලි
කොරෝනා බියක් නිසා අකුරණ තැපැල්හල වහයි
අකුරණ තැපැල් කාර්යාලයේ සේවකයකු කොවිඩ් 19 වයිරසය ආසාදිත වී ඇති බවට හඳුනා ගැනීම නිසා අකුරණ තැපැල් කාර්යාලය තාවකාලි
කලවාන නගරයේ උද්ඝෝෂණයක්
තේ,රබර් ,වී ගොවිතැනට විනකරන ආණ්ඩුවේ පොහොර ප්‍රතිපත්තිය වහා හකුලා ගන්නා ලෙස ඉල්ලා සිටිමින් ගොවීන් පිරිසක් අද (05) වන
වැඩබිමකට එරෙහිව ගම්පහ විදුහලක මව්පියෝ විරෝධය පාති
ගම්පහ අධ්‍යාපන කලාපයට අයත් කිරිදිවිට ගැමුණු කනිෂ්ඨ විදුහලට යාබද ඉඩමක කොන්ක්‍රීට් නිෂ්පාදිත වැඩබිමක් ස්ථාපනය ක
පාර හදන්නැයි ආණමඩුවේ වෙම්බුවැව ගැමියෝ පාරට බසිති
ආණමඩුව වෙම්බුවැව සියඹලාගස්හේන මාර්ගය කිසිම ලෙසකින් ගමන් කිරීමට නොහැකි ලෙස අබලන්වි තිබුන ද ඡන්දය ලබා ගත් දේශපාල
බලපත් නැතිව වැලි ප්‍රවාහනය කළ 5 ක් අත්අඩංගුවට
වලංගු බලපත්‍රයක් නොමැතිව කාල්කන් ඔයේ සිට වැලි ප්‍රවාහනය කළ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ට්රැක්ටරක් සහ පුද්ග
මාතලෙන් ආසාදිතයින් 311 ක්
මාතලේ දිස්ත්‍රික්කයෙන් ඊයේ (03) ‘කොවිඩ්’ ආසාදිතයන් 311 ක් හදුනාගෙන ඇතැයි ‘කොවිඩ් 19’ පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රිය
අලුත්ගම තුන්මස් දැරියක ඇතුළු 61කට කොරෝනා
අළුත්ගම පොලිස් වසමේ පාදාගොඩ ප්‍රදේශයේදී පස්වරුවේ සිදුකළ ක්ෂණික ප්‍රති දේහ පරීක්ෂාවකින් මාස තුනක බිළිඳකු , ගැබි
පැය 24 කදී මහනුවරින් ආසාදිතයින් 243 ක්
මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (02) ගෙවුණු පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 243 ක් වාර්තාව
හෙරොයින් සමඟ දෙදෙනකු අත්අඩංගුවට
අනුරාධපුර විහාර හල්මිල්ලකුලමේ අයෙකු අවිස්සාවේල්ල ප්‍රදේශයේ කුඩු ජාවාරම්කරුවකු සමග එක්වී පවත්වාගෙන ගිය බව කිය
කසළ තේ තොගයක් පොලිස් බාරයට
ගම්පොල සිට වැල්ලම්පිටිය ප්‍රදේශයට රැගෙන යමින් තිබූ කසළ තේ තොගයක් සහිත ලොරියක් යක්කල පොලීසිය විසින් අත් අඩංගුවට
සමූපාකාර රෝහලේ වෛද්‍යවරයා ඉවත් කළාට වන්දි ගෙවන්න වෙයි
අනුරාධපුර සමූපකාර රෝහලේ ස්ථාන බාර වෛද්‍ය නිලධාරිවරයා එම තනතුරින් ඉවත් කිරීම නීති විරෝධි බව තීරණය කළ කම්කරු විනි
ගිනි අවිය පත්තු වී සෙබළා රෝහලේ
පුනෑව නාවික හමුදා කඳවුරේ මුර රාජකාරි කටයුතුවල නිරතව සිටි සෙබළෙක් සිය රාජකාරි ගිනිඅවිය පත්තුවී තුවාල ලබා ප්‍රති
ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 817 ක්
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (3) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 817 දෙනෙකු හමුව ඇති බවත් ඉන්134 දෙනෙක
මාතලෙන් ආසාදිතයන් 319ක් වාර්තා වෙයි
මාතලේ දිස්ත්‍රික්කයෙන් කෝවිඩ් ආසාදිතයන් 319 ඉකුත් පැය වාර්තා වන බව බව මාතලේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර
රත්නපුරේට මී උණ අවදානමක්
රත්නපුර දිස්ත්‍රික්කයේ මී උණ රෝගය පැතිරයාම සැලකියයුතු අන්දමින් ඉහළ ගොස් පුද්ගල මරණ පහක් වාර්තාවී ඇති බවත් රත්
ලක්ෂ 90 ක මුදල් සහ හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය බණ්ඩාරගම කොතලාවල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් රුපියල් ලක්ෂ 90 ක මුදලක් සහ අයි
නීති කැඩු 94ක් අල්ලයි
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 94 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හල්දුම්මුල්ලේ රක්ෂිතයක ගින්නක්
හල්දුම්මුල්ල වෑඑළිය වල්මීතලාව රක්ෂිත කැලෑවේ හටගත් විශාල ගින්නක් මේ වන විට වේගයෙන් පැතිර යන බව ප්‍රදේශවාසීහු පව
මත් කුඩු සමග අයකු අල්ලයි
බණ්ඩාරගම කොතලාවල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ,හොරෙයින් මත්කුඩු, සහ මැන්ඩි මත්ද්‍රව්‍ය මෙන්ම ර
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයත් කොතලාවල පනතට එරෙහි වෙයි
නිදහස් අධ්‍යාපනය වැනසීමට මිලිටරි යාන්ත්‍රණය සකසක කොතලාවල පනත හකුලා ගන්නැයි ඉල්ලා කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද උ
තහනම්දැල් සමඟ අයෙක් අත්අඩංගුවට
මුලතිව් කරච්චි කුඩිඉරිප්පු ප්‍රදේශයේදී තහනම් දැල් කිලෝ 100 කට අධික ප්‍රමාණයක් නිවසක් තුළ සඟවා තබාගෙන සිටි අයෙකු ස
ගිනි අවි-ජීව උණ්ඩ සමඟ අයෙක් අත්අඩංගුවට
ඇමරිකාවේ නිශ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ ජීව උණ්ඩ දෙකක් සන්තකයේ තබාගෙන සිටි මාතර නාදුගල මඩිහවත්ත ප්‍රදේශයේ පුද්ග
ළිඳුලේ තේ කර්මාන්ත ශාලාවක කොරෝනා පොකුරක්
තලවකැලේ තේ පර්යේෂණායතනය හා ඊට සම්බන්ධ සෙන්කුම්බුස් වත්ත ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 47 හඳුනාගත් බව ළිඳුල සෞඛ්
සජබ ක්‍රියාකාරීහු සහන ඉල්ලා පා ගමනින් යති
ඉන්ධන මිල පහත හෙලීම,ගොවීන්ට වහාම පොහොර ලබාදීම හා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරකීම ආදී ඉල්ලීම් කිහිපයක් මුල් කර ගන
කොතලාවල පනතට ත්රිකුණාමලයෙදීත් විරෝධය
කොතලාවල විශ්ව විද්‍යාල පනත වහා අකුලාගන්නා ලෙස බල කරමින මිනී පෙට්ටියක් රැගෙන මළ බෙර වයමින් ත්‍රිකුණාමල නගරය හරහා