කලවාන නගරයේ උද්ඝෝෂණයක්


(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )

තේ,රබර් ,වී ගොවිතැනට විනකරන ආණ්ඩුවේ පොහොර ප්‍රතිපත්තිය වහා හකුලා ගන්නා ලෙස ඉල්ලා සිටිමින් ගොවීන් පිරිසක් අද (05) වනදා කලවාන නගරයේදී උද්ඝෝෂණයක නිරත විය.

ගොවීන්ට අවශ්‍ය පොහොර , බෙහෙත් කඩිනමින් ලබාදීමට රජය කටයුතු කල යුතු බව විරෝධතාකරුවන් මෙහිදි ඉල්ලා සිටියහ.