ඉන්දියාවේ සිට මුහුදු මගින් ඩිංගි යාත්‍රාවකින් මෙරටට රැගෙනවිත් තිබූ වියළි කහ කිලෝ 370 ක් සම්බුද්ධ සැකකරුවෙකු කල්ප
ප්‍රාදේශීය පුවත්
මධ්‍යම පළාතෙන් ආසාදිතයන් 490ක්
මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුනෙන් ඉකුත් පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 490 දෙනකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා
කෑගල්ලේ කඩ සාප්පු දින 14කට වසා දමයි
කෑගල්ල නගරය සහ තදාසන්න ප්‍රදේශවල කොවිඩි ආසාදිත රෝගීන් බහුලව වාර්තා වීමත් සමග කෑගල්ල නගරයේ ව්‍යාපාරික ස්ථාන 18 දා
බඹරු ඇනීමෙන් වතු කම්කරුවෝ අටක් රෝහලට
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට (16) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් අට දෙනෙ
පිළියන්දල එස්.ඕ.එස්. ගම්මානයේ දරුවන් 50ක් ඇතුළු 91කට කොරෝනා
පිලියන්දල එස්.ඕ.එස් ළමා ගම්මානයේ දරුවන් 50 දෙනකු ඇතුළු 91කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිල
වතුපිටිවල රෝහලේ කොරෝනා අතරමැදි ප්‍රතිකාර ඒකකය විවෘත කරයි
කොවිඩ් 19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවලට සහය වෙමින් නාවික
පානදුර රෝහලෙන් කොරෝනා රෝගියෙක් පනී
කොවීඩ් 19 වෛරසය ආසාදනයවී පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී රෝගියෙකු ඊයේ (15) පස්වරුවේ පැනගොස් ඇතැයි රෝහල් ආර
බණ්ඩාරවෙළ නගරයේ කඩ සාප්පුත් වහයි
අධික ලෙස පැතිර යන කොරෝනා වසංගතය පාලනයට සෞඛ්‍ය අංශවලට සහාය වීම සඳහා අගෝස්තු 1 7 දින සිට 22 දින දක්වා දින හයක කාලයක් බණ්
කළුතර බන්ධනාගාරයට තහනම් භාණ්ඩ උඩින් එයි
කළුතර බන්ධනාගාරය තුළට ඉහලින් විසි කළ පාර්සල් දෙකක තිබී ජංගම දුරකථන 8 ක් , හෙරොයින් මත්කුඩු , දුම්කොළ සොයාගත් බව බන්
වැල්ලවත්ත වෙරළට සායනික අපද්‍රව්‍ය ගොඩ ගසයි
වැල්ලවත්ත මුහුදු වෙරළට සායනික අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගොඩගසා තිබු බව වෙරළට පැමිණි ජනතාව පවසති.
එක් දිනකදී බණ්ඩාරගමින් ආසාදිතයන් 350ක්
බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 350 දෙනකු වාර්තා වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂඛ කාර්යාලය
මීරිගම ප්‍රා. මන්ත්‍රී තිදෙනකුට කොරෝනා
මීරිගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීන් තිදෙනකු කොරෝනා ආසාධිත වීම හේතුවෙන් එම අයගේ ආශ්‍රිතයන් සදහා ජෛව සාම්පල පරීක්
කළුගල කඩනවාට පන්නල විරෝධතා
පන්නල මැල්ලවලාන ග්‍රාමයෙහි රජයට අයත් සේදවත්ත ඉඩමෙහි අක්කර 20 පමණ භූමියක විහිදී පැතිරෙන කඵගලක් කැඞීමට එරෙහිව පන්
ආණමඩුවේ පොලිස් සැරයන් හිටිහැටියේ මරුට
ආණමඩුව පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් සැරයන්වරයකු හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇ
වැල්ලවායේ සියලු සතිපොල තාවකාලිකව වහයි
පවතින කොවිඩ් අවදානම හේතුවෙන් වැල්ලවාය ප්‍රාදේශි සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන සියලු සතිපොලවල් නැවත දැනුම
කටගස්දිගිලිය ප්‍රාදේශිය සභාව තාවකාලිකව වහයි
ප්‍රාදේශීය සභාවේ කොවිඩ් ආසාදිතයෙක් හමු වීම හේතුවෙන් දින නියමයක් නොමැතිව කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාව වසා දැම
විදුලිසැර වැදී දෙදරුපියා මරුට
ඇතිමලේ කොටියාගල ප්‍රදේශයේ නිවසක වඩුවැඩ කරමින් සිටි කාර්මිකයෙකු විදුලිසැර වැදීමෙන් මියගොස් ඇතැයි පොලීසිය පවසය
ලක්ෂ 16 ක සොරකමට ව්‍යාපාරිකයකු ඇතුළු 3 ක් අල්ලයි
කොල්ලුපිටිය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාලය හා සංචාරක සංවර්ධන අධිකාරියේ කාර්යාලවලින් රුපියල් 16 ලක්ෂ 64,900ක ප
ගම්පහ රෝහල්වලට උපකරණ ගන්න මන්ත්‍රි ප්‍රතිපාදනවලින් ලක්ෂ 10
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික්කයෙහි රෝහල්වලට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ කඩිනමින් මිලදී ගැනීම
කොස්ලන්දේ රක්ෂිතයක ගින්නකින් අක්කර 6 ක් විනාශයි
කොස්ලන්ද ගම්පහ ඕක්ෆීල්ඩ් කොටසේ රජයේ කරපන්ටයින් වගා රක්ෂිතයක ඇතිවූ ගින්නකින් අක්කර හයක පමණ ප්‍රදේශයක් විනාශ වූ
වල්ලමක් පෙරැලී ධීවරයෙක් මරුට
දොඩන්දූව ධීවර වරායෙන් මුහුදු ගිය වල්ලමක් පෙරැලී ධීවරයෙක් මරුමුවට පත්වී තවත් ධීවරයින් දෙදෙනෙකු ජීවිත නාවික හමු
රත්නපුර ආදාහනාගාර දෙක තාවකාලිකව වහයි
අලුත්වැඩියා කටයුතු සඳහා රත්නපුර මහ නගර සභාවේ ආදාහනාගාර දෙකේ මෘත ශරීර දැවීම දින කිහිපයකට අත්හිටවු බව රත්නපුර නගර
බෑණාගේ පිහි පහරින් මාමා මරුට
පානදුර,පින්වත්ත ප්‍රදේශයේ දී මාමණ්ඩියක සහ බෑණා අතර ඇති වූ ගැටුමකින් අතරතුර තියුණු ආයුධයකින් පහර කෑ මාමා මියගොස්
කොරෝනා රෝගියෙක් කරාපිටියෙන් පනී
කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියකු රෝහලෙන් පැන ගොස් ඇතැයි රෝහල් පොලිසිය පවසයි.
පොලොන්නරුවේ වී අලෙවි මණ්ඩලයට හුලං
පොලොන්නරුවේ ගොවීන් මණ්ඩලයට වී අලෙවි නොකරන බව වී අලෙවි මණ්ඩලය කියයි.
හොරෙන් ගෙනා යතුරුපැදි අඩු මිලට අලෙවි කළ තිදෙනෙක් මාට්ටු
දිවයින පුරා විවිධ පුද්ගලයින් විසින් සොරකම් කරන ලද යතුරු පැදි ඉතා අඩු මුදලකට මිලදී ගෙන එහි චැසි අංක හා එන්ජින් අං
රත්නපුර රෝහල තවත් පුළුල් කරයි
කෝවිඞ් රෝගීන් වැඩි දෙනකුට එකවර ප්‍රතිකාර කළ හැකි ලංකාවේ මෙතෙක් ඇති විශාලම දැඩි සහ අධි සත්කාර ඒකකය (ICU සහ HCU) රත්නපු
වල්අලි ප්‍රහාරයෙන් ගොවියෙක් මරුට
කොටවෙහෙර, ගල්කඩවල ප්‍රදේශයේදී වල් අලියෙකු පහර දීමෙන් සිවු දරු පියෙකු අද (10) පෙරවරුවේ මරණයට පත්ව ඇති අතර මෙය දින හතර
රන්පැහැ ගැන්වූ ලෝහ විකිණිමට ගිය 4ක් පොලිස් දැලේ
නිධානයකින් හමුවූ රන් කැබැලි බව පවසා රන් පැහැ ගැන්වූ ලෝහ කැබැලි (මරංචි ) 795 ක් කොළඹ ප්‍රදේශයේ ධනවතෙකුට රුපියල් ලක්ෂ 1
ඝාතනය කළ පුද්ගලයකුගේ සිරුරක් වෙල් යායක
පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කරන ලදැයි සැක සිතිය හැකි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (9) අලුයම් කාලයේදී පිටිගල කරව්ව වෙ