(ඉන්දිකා රාමනායක)
ඉන්දියාවේ සිට මුහුදු මගින් ඩිංගි යාත්‍රාවකින් මෙරටට රැගෙනවිත් තිබූ වියළි කහ කිලෝ 370 ක් සම්බුද්ධ සැකකරුවෙකු කල්පිටිය කිලිතීව් දූපතේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි .
මෙම ඩිංගි යාත්‍රාව කල්පිටිය කළපුව ආශ්‍රිතව කිලිතිව් දූපතට ගොසිනි එහි තිබූ කහ ගෝනි වල්ලමකට පටවමින් සිටියදි නාවික හමුදාව විසින් අද (17) අයියෝ මා අත්අඩංගුවට ගෙන තිබිණි .
අත්අඩංගුවට ගත් සැකකරු කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු වූ වූ මෙරට මුහුදු සීමාව වෙත ගොස් කහ තොගය මෙරට තුළට රැගෙන විත් ඇති බව ද නාවික හමුදාව කියයි .