(අයි ආර් ඉන්දික)
පවතින කොවිඩ් අවදානම හේතුවෙන් වැල්ලවාය ප්‍රාදේශි සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන සියලු සතිපොලවල් නැවත දැනුම්දෙනතුරු නොපැවැත්වීමට වැල්ලවාය ප්‍රාදේශිය සබාව තිරණය කල බව ප්‍රාදේශිය සභාවේ සභාපති ආර් ඩි හරමානිස් මහතා පැවසීය.
ඒ අනුව අද(13) සිට වැල්ලවාය සතිපොළ ඇතිලිවවැ ඌව කුඩාඔය හා බලහරුව සතිපොළ නොපැවැත්වේ .
බුත්තල මොනරාගල තණමල්විල ඇතුලු විවිධ ප්‍රදේශවලින් මෙම සතිපොළට වෙළඳුන් පැමිනෙන බවත් එම ප්‍රදේශ ආශ්‍රිතව මේවන විට ඉතාමත් සිඝ්‍රෙයන් කොවිඩ් වසංගතය ව්‍යපතවි යන බැවින් හා රෝගින් වාර්තාවන බැවින් මෙම තිරණය ගත් බව පැවසු සභාපතිවරයා වැඩිදුරත් මෙසේද කීය.