(ඉන්දිකා රාමනායක)
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 151 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 52154 ක පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.