අත්සේදීම හා මුඛ ආවරණ පැළදීම නිසි අධීක්ෂණයක් මත සිදුවෙන්නේ නම් කොළඹ බණ්ඩාරනායක අනුස්ම
පුවත්
නඩු ලිපිගොනු 4000 ක රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයි
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරි හිඟය නිසා නඩු ලිපි ගොනු 4000 ක පමණ වාර්තා ලබා දීමට ප්‍රමාද වී
අධ්‍යාපන අමාත්‍යංශයේ ව්‍යාපෘති කිහිපයක් තාවකාලිකව නවත්වයි
ලබන අයවැයෙන් මුදල් වෙන් කරන තෙක් අධ්‍යාපන අමාත්‍යංශයේ ව්‍යාපෘති කිහිපයක් තාවකාලිකව නතර කිරීමට
කිසිදු වැඩක් නොකර කෝටි 25 ක් කන රජයේ කාර්යාල පහක්
වසර දෙකක කාලයක් කිසිදු සේවාවක් ඉටු නොකර රජයේ මුදල් රුපියල් කෝටි 25 කට අධික මුදලක් වියදම් කර ඇති ව්යා
අවුරුදු 10 ක්ම දිරණ කෝටි 40 යන්ත්‍රය යකඩ වලටවත් විකුණන්න බැරිලු
වසර 10 කට ආසන්න කාලයක් තිස්සේ දිරාපත් වෙමින් පවතින කෝටි 40 ක පමණ වටිනාකම ඇති එල්.පී. ගෑස් පිරවු
අපි ප්රතිගාමී විපක්ෂයක් නොවෙයි ජාතික ආරක්ෂණ යාන්ත්‍රණයක් සහිත ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි
වෙනමම ජාතික ආරක්ෂණ යාන්ත්‍රණයක් සමඟ ස්වාධීනත්වය තහවුරු වෙන ව්‍යවස්ථා සංශෝධනයක් රටට අවශ්‍ය වී
රුවන් ද වජිර ද කරු ද? එජාප තීන්දුව හෙට
එක්සත් ජාතික පක්ෂ නායකත්වය සඳහා රුවන් විජයවර්ධන, වජිර අබේවර්ධන හා කරු ජයසූරිය යන තිදෙ
අධික වැස්සෙන් වසංගත රෝ බියක්
පවතින දැඩි වර්ෂාපතනයත් සමග ඩෙංගු, මී උණ හා පාචනය වැනි රෝග වසංගත තත්ත්වයක් පැතිරයාමේ අවදාන
මන්ත්‍රී කාර්ය මණ්ඩලයට උපාධිධාරීන් ඉල්ලයි
රජයේ රැකියාවලට ළඟදී බඳවාගනු ලැබූ උපාධිධාරින්ගෙන් දෙදෙනා බැගින් සිය කාර්ය මණ්ඩලවලට අනුයුක්ත කරන ලෙස ආණ්ඩු පක්ෂය
ගිනිගත් තෙල් නැවට නීති පියවර ගැනීම අඩමානයි
නැගෙනහිර මුහුදු තීරයේ සංගමන්කන්ද තුඩුවට නාවික සැතපුම් 38ක් දුරින් ගිනිගත් නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් නීතිම
තෙල් සංස්ථාව ණය ගොඩක හිරවෙලා
ලංකා විදුලියබල මණ්ඩලය, වෙස්ට් කෝස්ට් සමාගම හා ශ්‍රීලංකන් ගුවන් සමාගම මගින් ලංකා ඛනිජ තෙල් නීති
කටුවැල්බටු - ඉඟුරු මීපැණි කිලෝ හත් ලක්ෂයක්
මෙරට නිෂ්පාදනය කරනු ලබන කටුවැල්බටු, වියළි ඉඟුරු හා මී පැණි කිලෝ ග්‍රෑම් 762,280ක් පසුගිය රජය කාලයේ දී
විස්සට එරෙහිව විපක්ෂය පෙළගැසෙයි
20 වැනි සංශෝධනය පරාජය කිරීම සඳහා විපක්ෂයේ සියලු පක්ෂ සමග සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි දෙමළ සන්ධානය පවසයි. දැනට
පාතාල සාමාජිකයන් මුහුදේ සැඟවිලා
දකුණු පළාතේ ක්‍රියාත්මක පාතාල කල්ලි කිහිපයක සාමාජිකයන් රැසක් පොලිසියෙන් බේරීම සඳහා බහුදින යාත්‍රා
හොරපාරෙන් ගෙන ආ කහ ටොන් දසලක්ෂයම වනසන්න යයි ?
නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වීමේ හේතුවෙන් ප්‍රතිඅපනයනය කිරීමට නියම කරන ලද කහ ටොන් දසලක්ෂ
ඉදිරි මාස තුනට සල්ලි ඉල්ලන්න එපා
පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලද අතුරු සම්මත ගිණුම මගින් ප්‍රතිපාදන වෙන්වී නැති යම් ආයතනයක් සඳහා
මනාප ජන්ද ක්‍රම අහෝසිය අලුතෙන් හදන ව්‍යවස්ථාවෙන්
බරපතළ විවේචන එල්ලවී ඇති දැනට ක්‍රියාත්මක මනාප ඡන්ද ක්‍රමය අහෝසි කර රටට ගැළපෙන නව ඡන්ද ක්‍රමය
රැකියා ලක්ෂයේ වැඩසටහනට උතුරු නැගෙනහිරත් එක් කරයි
රැකියා ලක්ෂයක් ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ උතුරු හා නැගෙනහිර පළාත්වල තරුණ තරුණියන්ටත් එම අවස්ථා
දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල 300කින් දුවන්නේ 130යි
දුම්රිය දෙපාර්තමේන්තුව සතුව එංජින් සහ බලවේග කට්ටල 300ක් පමණ ඇතැත් ඉන් ධාවනය වෙන්නේ 130ක් පමණ
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 123ක එක ජාතික පාසලක්වත් නෑ
එකදු ජාතික පාසලක් හෝ නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 123ක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හඳුනා ගනු ලැ
අභයභූමිය ඩෝසර් කළේ දේශපාලන සහෝදරයෙක්
පුත්තලම ආනවිළුන්දාව අභයභූමියේ කොටසක් ඩෝසර් යන්ත්‍ර යොදා විනාශ කිරීමේ සිද්ධියට දේශපා
සජිත් විපක්ෂනායක කාර්යාලයේ වැඩ භාර ගැනීම බදාදා
සමගි ජනබලවේගයේ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ලබන බදාදා (2) කොළඹ 7 මාර්කස් ප්‍රනා
අතීතයේ සිටම ලංකාව දෙමළ ජනයාගේ නිජබිම ලෙස හඳුන්වන්න සාක්ෂි තිබෙනවා
ලංකාව අතීතයේ සිටම දෙමළ ජනයාගේ නිජබිම ලෙස හැඳින්වීමට සාක්ෂි ඇතැයිද තමන් කිසි විටකත් ජාතිවාද
දුම්රිය සේවය ගොඩගන්න පරිපාලනයම ඉවත් කළ යුතුයි
දිනෙන් දින කඩාවැටෙන දුම්රිය සේවාව යළි ගොඩගැනීමට නම් දුම්රිය දෙපාර්තමේන්තුවේ ව්‍යුහය සම්පූ
ගුවන්තොට විවෘත කිරීම තවත් කල් යයි
කොරෝනා අවදානම මෙතෙක් ඉවත් වී නැති නිසා සාමාන්‍ය ගුවන් ගමන් සඳහා ගුවන් තොටුපොළ විවෘත කිරීම තවත් ස
සරසවි සිසුන් පහළොස්දාහක් අලුතෙන් බඳවා ගන්නවා
ලබන ඔක්තෝබර් මාසයේ පවත්වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් සමත් වෙන සිසුන් වෙනුවෙ
පාර්ලිමේන්තු මන්ත්‍රීන් කිසිවකු පළාත් සභා ඡන්දයට එපා
මෙවර පාර්ලිමේන්තුවට පත්වී සිටින කිසිවකු ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් නොකරන ලෙස පොදුජ
ආනයනික භාණ්ඩ සඳහා පනවා ඇති දැඩි සීමා ලිහිල් කෙරෙයි
ආනයනික භාණ්ඩ සඳහා දැනට පනවා ඇති දැඩි සීමා මෙවර අයවැයෙන් ලිහිල් කෙරෙනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ඇ
ලක්ෂ 650 ක නිල නිවාසයේ පදිංචි ලිපිකරුවෙක්
රුපියල් ලක්ෂ 650 ක මුදලක් වැයකර මිලදී ගන්නා ලද නිල නිවාසයක ලිපිකරුවෙක් පදිංචිව සිටින බව වාර්තා වේ.