බස්නාහිර පළාත තුළ දින 10 ක් තිස්සේ ක්‍රියාත්මකව පවතින නිරෝධායන ඇඳිරිනීතිය හෙට (09) උදේ 5.00 ට ඉවත් කිරීමට රජය තීරණය කර ඇ
පුවත්
කුරුණෑගල කෑගල්ල කළුතර පී.සී.ආර් රසායනාගාර නෑ - වෛද්‍ය හරිත අලුත්ගේ
කොරෝනා වයිරසය පිළිබඳ අවදානම් ප්‍රදේශ ලෙස හඳුන්වා දී තිබෙන කුරුණෑගල, කෑගල්ල හා කළුතර පිහිටි රෝහල්ව
අලුත් වයිරසය යුරෝපයෙන් ආ බවට කිසිදු සාධකයක් නෑ
රටේ දැන් පැතිර යමින් තිබෙන කොරෝනා වයිරසය යුරෝපා රටකින් ලංකාවට පැමිණි බවට තහවුරු කළ හැකි කිසිදු සාධකයක් නොමැති බව
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රීන්ට බලපෑම් කරන්න සමගි ජන බලවේගයට බෑ
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ මුස්ලිම් කොංග්‍රස
දේශීය ආර්ථිකය දියුණු කරන්න අමාත්‍ය අනුකමිටුවක්
කොවිඩ් 19 වයිරසය හමුවේ ලෝක ආර්ථිකය මෙන්ම දේශීය ආර්ථිකය ද කඩාවැටී ඇති මේ මොහොතේ දේශීය කර්මාන්ත
උම්බලකඩ, මාළු, කරවල ආනයන බදු ඉහළ දමයි
දේශීය ධීවර කර්මාන්තය ආරක්ෂා කරගැනීම සඳහා ආනයනික මත්ස්‍ය නිෂ්පාදනවල බදු ඉහළ දැමීමට පියවර ගන්නා
ශ්‍රී ලංකන්ට පියාඹන්න ඩොලර් කෝටි 50ක් ඉල්ලයි
දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවත්වාගෙන යාම සඳහා ඉදිරි වසර තුන වෙනුවෙ
ණය සහ පොලිය ගෙවන්න ආණ්ඩුව තවත් ලොකු ණයක් ගනියි
ණය, ණය පොලී සහ අත්‍යවශ්‍ය වියදම් පියවීම වෙනුවෙන් මේ වසරේ ඉතිරි කාල සීමාව සඳහා රුපියල් කෝටි 71,700ක
කොරෝනා පැතිරීම වළක්වන්න දැඩි සංචරණ නීති දාන්න
රට පුරා කොරෝනා උපපොකුරු බිහි වීමේ අවදානම වැඩි වෙමින් පවතින නිසා එය වළක්වා ගැනීමට රෝගය ප්රබලව
මීළඟ කොරෝනා පොකුර මත්පැන්හල් ආශ්‍රිතව
මීළඟ කොරෝනා පොකුර මත්පැන්හල් ආශ්‍රිතව ආරම්භ විය හැකි බැවින් සියලු මත්පැන්හල් හා අවන්හල් වහාම වසා
මන්ත්‍රී පිරිසක් පිල් පැනීමෙන් මුස්ලිම් කොංග්‍රසය දෙදරීමේ අවදානමක්
20 වැනි සංශෝධන පනත් කෙටුම්පතට මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු 4 දෙනකු සහාය පළ කිරීමත් සමග එම කොංග්
විජය පුවත්පත් සමාගමෙන් පාඨකයන්ට....
‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පත ජාත්‍යන්තර ප්‍රමිති අනුගමනය කරමින් මුද්‍රණය කෙරේ. අප සහෝදර පුවත්පත වන ‘ද සන්ඩේ ටයිම්ස
බැසිල් පාර්ලිමේන්තු එනවාට කැමැති නිසා මා ඡන්දය දුන්නා
තමන් පෞද්ගලිකවම බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට එනවාට කැමති නිසා ද්විත්ව පුරවැසියන්ට පාර්ලි
මිනුවන්ගොඩ කොරෝනා පොකුර 3000 ඉක්මවයි
මිනුවන්ගොඩ කොරෝනා පොකුර මේ වන විට 3000 ඉක්මවා ඇති බව වාර්තා වේ. කටුනාය
ධීවර වරාය ආශ්‍රිතව කොරෝනා පොකුරු මතුවිය හැකියි
එළඹෙන සතියේ දී මෙරට ධීවර වරාය ආශ්‍රිතව කොරෝනා වයිරසය ශරීරගත වූ රෝගීන් පොකුරු වශයෙන් වාර්තා
විපක්ෂයේ තවත් පිරිසක් අයවැයේ දී ආණ්ඩුවට
විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තවත් කිහිප දෙනෙකු ඉදිරි අයවැයේ දී ආණ්ඩුවට එක්වීමට නියමිතව ඇතැයි දේ
විපක්ෂයෙන් ආ දෙදෙනකුට රාජ්‍ය ඇමැති ධුර ?
විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයේ දී ආණ්ඩුවට සහාය පළ කරමින් ඡන්දය දුන් විපක්ෂයේ මන්ත්‍රී
රජයට ගිය මන්ත්‍රීන් ගැන තීරණයක් ගන්නවා
විසි වැනි සංශෝධනයේ පනත් කෙටුම්පතට විරෝධය පළකිරීමට උත්තරීතර මණ්ඩලයේ දී ගත් තීරණයට විරෝ
පක්ෂයෙන් විනය පියවර ගත්තත් මන්ත්‍රීන්ට අධිකරණයට යා හැකියි
විසි වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව රජය සමග ඡන්දය පාවිච්චි කළ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පි
චීනයෙන් තවත් පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල 25,000 ක්
ශ්‍රී ලංකාව තුළ කෝවිඩ් 19 පැතිරීම පාලනය කිරීම සඳහා අවශ්‍ය කරන පී.සී.ආර්. පරීක්ෂණ වැඩි කිරීම වෙනුවෙන් පී.සී.ආර්
අයවැය නොවැම්බර් 17
“ජනතාව කේන්ද්‍රීය කරගත් ආර්ථිකය” මෙවර අයවැයේ තේමාව වශයෙන් නම් කිරීමට රජය තීරණය කර ඇත.
රටින් හාල් ගෙන්වීම අනවශ්‍ය වියදමක්
මෙවර මහ කන්නයේ හා යල කන්නයේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 51 ක්ව පවතිද්දී සහල් මෙ.ටො. ලක්ෂ 2 ක් පිටර
රිෂාඩ් පමණක් නොවෙයි අන්තවාදීන් කිසිවකුත් රජයට ගන්නේ නෑ
රිෂාඩ් බදියුදීන් පමණක් නොව ජාතිවාදී, ආගම්වාදී හා අන්තවාදී කිසිවෙකුගේ සහාය ලබා නොගැනීමට රජය තීරණය කර ඇතැයි ඇමැති
ඉදිරි සතියේ කොවිඩ් රෝගීන් වැඩිවිය හැකියි
ඉදිරි සතියේදී කොවිඩ් රෝගයට ගොදුරු වූ රෝගීන් සෙසු ප්‍රදේශවලින්ද වාර්තා වීම වැඩිවිය හැකි බව මහජන සෞඛ්
එජාප ප්‍රතිසංවිධානයට වාර්තාවක්
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය, නව නිලධාරි මණ්ඩලය සහ ප්රතිසංවිධාන වැඩපිළිවෙල ඇතුළු පක්ෂයේ දේශපා
දුම්රිය බස්රිය ආදායම් අඩුවෙයි
කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම සී
ආණ්ඩුවේ පසුපෙළත් තනතුරු ඉල්ලයි
ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සභාපතිධුර තමන්ට ලබා දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ආණ්ඩු
කොරෝනා පොකුරුවල ආරම්භක ස්ථානය හොයාගන්න බෑ
කොරෝනා රෝගීන් ‘සමූහ පොකුරු’ වශයෙන් ඇතිවීම නිසා මේ වෙන විට මෙම රෝගී පොකුරුවල ඇතැම් ආරම්භක ස්ථා
විස්සට පාර්ලිමේන්තුවේ දෙදින විවාදයක්
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දෙදිනක විවාදය
රජයේ සේවකයන් ලබාගත් ණය පිළිබඳ විස්තර ඉල්ලයි
රජයේ සේවයේ යෙදී සිටින හා රජයේ සේවයෙන් ඉවත්ව සිටින නිලධාරීන් ලබා ඇති ණය හා මෙතෙක් ගෙවීමට ඇති ණය