මේ රජය පවතිනතාක් කල් රටේ ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන තත්ත්වයක් පවතින බව වාර්තා වේ.
පුවත්
ආණ්ඩුවේ බහුතරය නැති කර අන්තර්වාර රජයක් හදනවා
රජයේ බහුතරය නැති කර අන්තර් වාර රජයක් පිහිටුවීමට සැලසුම් කරමින් සිටින බව හිටපු ඇමැති උදය ගම්මන්පිල මහතා කීය. රජයේ
ඉන්ධන හිඟයෙන් ගුවන් යානාත් බිම තියන්න වෙන ලකුණු
ඉන්ධන නොමැති කමින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගුවන් ගමන් කටයුතු අඩාළවීමේ අවදානමකට පත්ව ඇත.
රත්මලාන මාලදිවයින ගුවන් සේවය පටන්ගත්දාට පසුදාම නැවතිලා
රුපියල් කෝටි 7කට අධික මුදලක් වැය කර උත්සවශ්‍රීයෙන් රත්මලාන - මාලදිවයින ගුවන් සේවාව ආරම්භ කළදාට පසු
ඉන්න හිතෙන රටෙන් යන්න හදන අය වැඩි වෙයි
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය, රටේ ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින් දරුණුතම සංධිස්ථානයකට පැමිණ ඇත. කඩදාසි සහ ම
ඉන්ධන ලැබුණත් වතුර නැතිනම් ලයිට් කැපීම දිගටම?
ඉන්ධන, ඩොලර් හා ගල් අඟුරු අවශ්‍ය ප්‍රමාණයට ලැබුණත් ජලාශවල ජල මට්ටම තදින් පහළ බැසීම සිදු වුවහොත් විදු
ආණ්ඩුවෙන් මන්ත්‍රීන් ගලවන මෙහෙයුමක්
ආණ්ඩුව සමග කලකිරී සිටින මැති ඇමතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් කරගෙන වෙනම බලවේගයක් ගොඩ
සීනි සෙල්ලම යලි ඇරඹෙයි ලංකා රතු සීනි තිබියදී රටින් ගේන්න හදයි
අවශ්‍ය තරම් රතු සීනි මෙරට තිබියදී පිටරටින් රතු සීනි ආනයනය කිරීමට සැරසීම දේශීය ව්‍යාපාරිකයන්ගේ මවිතයට හේ
සියලු ඇමැතිවරුන්ගේ හෙලිකොප්ටර් සංචාර නවත්වයි
කැබිනට් ඇමැතිවරුන්ට සහ රාජ්‍ය ඇමැතිවරුන්ට රටේ විවිධ ප්‍රදේශවලට ගමන් කිරීම සඳහා ආරක්ෂක අමා
ජාතික ජනබලවේග විරෝධතා පෙළපාළියට මහ පිරිසක්
‘74 වසර ශාපය නිමා කරමු, ජන පීඩක ආණ්ඩුව ගෙදර යවමු.’ තේමාව යටතේ ජාතික ජනබලවේගය සංවිධාන
හිටපු මහ බැංකු නි.අධිපති ඩොලර් හොයන හැටි කියයි
වත්මන් ආර්ථික අර්බුදය හා එයින් ගොඩ ඒමට ගත යුතු පියවර පිළිබඳ විමසමින් ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා සමග කළ සාකච
ජවිපෙ විරෝධතාව 23 වැනිදා
ජාතික ජනබල වේගය සංවිධානය කරන ආණ්ඩුවට එරෙහි දැවැන්ත උද්ඝෝෂණයක් නුගේගොඩ දී 23 වැනිදා පැවැත් වෙ
විදුලි සැර වද්දන විදුලි බිලක්
මාසික විදුලිබිල සියයට 650කින් හා අවමය සියයට 21කින් වැඩි කිරීම සඳහා වන විදුලි බිල වැඩි කිරීමේ යෝජනා
මැතිසබයේ ජලය - විදුලිය අඩකින් අඩු කිරීමට නියෝග
පාර්ලිමේන්තුවේත් විදුලිය සහ ජලය පාවිච්චිය හරි අඩකින් අඩු කරන ලෙස රජය එහි ප්‍රධානීන්ට උපදෙස්දී ඇත.
ක්‍රිකට් ආයතනයේ කෝටි ගණනක ගැහිල්ලක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් එම ආය
කෝටි 48ක වියදමින් ලංවිම සේවකයන්ට වෛද්‍ය පරීක්ෂණ
රුපියල් බිලියන 128ක ණය බරක් ඇති ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 45ක වියදමින් මණ්ඩලයේ සියලු සේවක
චීන - ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමකට සැරසෙයි
ශ්‍රී ලංකාව සහ චීනය අතර නිදහස් වෙෙළඳ ගිවිසුමක් අස්සන් කිරීම සඳහා චීනය ශ්‍රී ලංකා රජයට යෝජනා කර ඇතැයි වාර්තා වේ. ඒ
විමල් - උදය සර්වපාක්ෂික සමුළුවට නෑ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන බදාදා (23) පැවැත්වීමට නියමිත සර්වපාක්ෂික සමු
ගෑස් හිඟයෙන් බෝඩිං කාරයන්ට රෑ බත නෑ
ගෑස් හිඟය නිසා නවාතැන්වල රැඳී සිටින බහුතරයක් පිරිසකට රාත්‍රී ආහාර ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. මෙතෙක්
පාඩුපිට පාඩු ලබන තෙල් සංස්ථා සේවකයන්ට බෝනස් ලබන මාසේ
රුපියල් මිලියන 18,845 ක මෙහෙයුම් අලාභයක් ලබන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ලබන මාසයේදී බෝනස
ශ්‍රීලනිපයට ගහන්න එපා
ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ට පහරදීම නතර කරන්නැයි ශ්‍රී ලංකා නිදහස් ප
විමල්-උදය සමග හවුල් පක්ෂ ජන රැලියක
ඇමැතිධුරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ පක්ෂ ඇතුළුව, ආණ්ඩුවේ හවුල්කා
ඖෂධ මිලත් සියයට 30කින් වැඩිවෙයි
ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමත් සමග සියලු ඖෂධ මිල සියයට 30 කින් වැඩිවනු ඇති බවත් බරප
ගෑස් මිල 750කින් නංවන යෝජනා?
ජාත්‍යන්තර ගෑස් මිල, නැව් ගාස්තු, රක්ෂණ ගාස්තු, ඩොලරයේ මිල ඉහළ යාම ආදී හේතු මත මෙරට කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයක මිල අවම
තෙල්මිල වැඩි කිරීමේ ඉල්ලීම සාකච්ඡා මට්ටමේ
පෙට්‍රල් ලීටරයක් රුපියල් 52.00 කින් හා ඩීසල් ලීටරය රුපියල් 67.00කින් වැඩිකරන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රජයෙන්
බාල බඩු 112ක් වෙළෙඳ පොළේ තහනමට බලයක් නැතිලු
ප්‍රමිතියෙන් තොර බවට තහවුරු වූ ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 112ක් මිනිස් පරිභෝජනය සඳහා වෙළෙඳ පොළට නිකුත් වී තිබි
මන්ත්‍රීවරුන්ගෙන් සියයට විස්සක් අධ්‍යාපන සුදුසුකම් කියන්න බය වෙලා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් (සියයට විස්සක් පමණ) සිය අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට ලබ
තවත් ඇමැති කිහිප දෙනකුගේ තනතුරු වෙනසක්
අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා ගන්නා ලද තීරණයට අනුව තවත් ඇමැතිවරුන් හතර දෙනෙකුගේ විෂයයන් වෙනස් කර
ඉදිකිරීම් අංශයේ ලක්ෂ 12කට රැකියා නැතිවෙන්න ළඟයි
ඉදිකිරීම් කර්මාන්තයේ ඍජු හා වක්‍ර රැකියාවල නියුතු ලක්ෂ 12 කට ඒ රැකියා අහිමිවීමේ අවදානමක් උද්ගතව තිබෙන බව ශ්
දේශපාලන හිතවතාට කරල පැහෙයි
ප්‍රධාන පෙළේ මාර්ගයක සුදු ඉරි පිංතාරු කිරීමට ටෙන්ඩර් කැඳවීමේදී අඩියක් රුපියල් අටකට පිංතාරු කිරීමට ඉදිරිපත්

