ගාල්ල බෝගහගොඩ පිහිටි රබර් කර්මාන්තශාලාවක ගින්නක් හට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
දියත
හිටපු කොමදෝරුගේ නඩුව කල් යයි
කොටහේන ප්‍රදේශයේ පුද්ගලයන් 11 ක් පැහැර ගැනීමේ සිද්ධියට අදාලව හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩි.පි දසන
හිටපු ජනපති අතිරේක ලේකම්ට ඇප
ජනාධිපති ලේකම් කාර්යාලයට වාහන මිලදී ගෙන රජයේ මුදල් ලක්ෂ 175 ක් වංචා කිරිමේ සිද්ධියට අදාලව රිමාන්ඩ් බාරයේ සිටි හිටප
මැතිවරණ රාජකාරි පැහර හරින නිලධාරීන්ට සිරදඬුවම්
මැතිවරණ රාජකාරි පැහර හරින නිලධාරීන්ට මැතිවරණ නීතිය යටතේ වසර 3 ක උපරිම සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක උපරිමයක් දක්ව
අධිකරණ නියෝගයෙන් ඉබ්බන්ට අභයදානය
ආඩිගම - තිඹිරිගොල්ල, වන්නියාකුලිය වැවෙන් අල්ලන ලද බව කියන කිරි ඉබ්බන් 04 දෙනෙකු සහ ගල් ඉබ්බන් 08 දෙනෙකු ආණමඩුව මහේස්
බි්රගේඩියර් ප්‍රනාන්දුට එරෙහිව පරීක්ෂණයක් නෑ - හමුදාපති
බි්රතාන්යයේ ලන්ඩන් අගනුවර ශි‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිටදි උද්ඝෝෂයේ නිරත පිරිසකට අතින් ‘‘ ගෙ
පාප් වහන්සේ සිය ජීවිතයේ අවසන් සමය ගත කරන බව කියයි
තමා දැන් ගෙවමින් සිටින්නේ තම ජීවිත කාලයේ අවසන් සමය යැයි හිටපු පාප් වහන්සේ ලිපියක් මගින් දන්වා තිබේ.
බි්රතාන්ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන දිවයිනට
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බි්රතාන්ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන මහතා දෙදින නිල සංචාරයක් සඳහා ලබන
උමා ඔය වන්දි ගෙවා අවසන් බව නීතිපති කියයි
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත් පාර්ශවයන්ට වන්දි ගෙවා අවසන් බව අද (7) නීතිපතිවරයා ශ්‍රේෂ්
ජනපති නියමයෙන් බි්රගේඩියර් පි‍්‍රයංක යළි සේවයේ
බි්රතාන්යයේ ලන්ඩන් අගනුවර ශි‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිටදි උද්ඝෝෂයේ නිරත පිරිසකට අතින් ‘‘ ගෙ
මීනගයා දුම්රිය හෙට සිට යළි ගමන් අරඹයි
දින 15 ක් පමණ ධාවනය නොවු කොළඹ- මඩකලපුව හා මඩකලපුව - කොළඹ දුම්රිය චීන මැදිරි වෙනුවට රූමේනියන් මැදිරි යොදවා හෙට (8) සිට
හමුදා නිලධාරියා ගැන ජනපති නියෝගයක් ලැබී නෑ - විදේශ අමාත්‍යංශය
බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ
දුම්රිය වැටට කොමිටියක්
ජීවිත හතරක් බිලි ගත් අනාරක්ෂිත දුම්රිය මගට ආරක්ෂිත වැටක් ඉදි කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා දුම්රිය උප දෙපාර්තම
කෝටි දෙකක රන් බිස්කට් තොගයක් අල්ලයි
යාපනය කන්කසන්තුරෙයි මුහුදු තීරයේදී ඉතා රහසිගතව රුපියල් කොටි දෙකකට අධික වටිනාකමකින් යුතු රත්තරන් කිලෝ 3.7 ක ප්‍රම
කාන්තාවට අතවර කරන්න ගිය පෙදරේරුවා පොරෝ පහරින් මරුට
ගලෙන්බිදුණුවැව දුටුවැව ප්‍රදේශයේ නිවසක පදිංචි 57 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ නිවසට අද (7) අලුයම පෙදරේරුවකු (39) ඇතු
මානව හිමිකම් නියෝජිතයෙක් බූරු පොලේ සිට අත්අඩංගුවට
කැකිරාවේ හෝටලයක් තුළ පවත්වා ගෙන ගිය මහ පරිමාන සූදු (බූරු) පොලක් වටලා සැකකරුවන් 36 ක් සහ රුපියල් හය ලක්ෂ දෙදහසක මුදල
රෝහල් වල සංකේත වර්ජනයක්
ප්‍රධාන ඉල්ලීම් 03ක් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන් අද සිට දිවයින පුරා රජයේ රෝහල් වල සංකේත වැඩවර්ජනයක නිරත වීමට ත
ජල වර්ජනය අවසන්
ඉල්ලීම කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ පෙරවරුවේ ආරම්භ කර දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනය (06) අද අවසන් කල බව ජාතික ජලසම්ප
හමුදා නිලධාරියා ගැන හමුදා පරීක්ෂණයක්
බි්රතාන්යයේ ලන්ඩන් අගනුවර ශි‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිට උද්ඝෝෂයේ නිරත පිරිසකට මහකොමසාරිස්
මැතිවරණ නීති උල්ලංඝනය කර පෙළපාලි පැවැත්වීම පිළිබඳ පරීක්ෂණයක්
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් බත්තරමුල්ල, කිරිදිවැල සහ මාදම්පේ යන ප්‍රදේශ වල ඉකුත් (4) වැනි දින ආධාර කරුවන් විශාල
අධිවේගයේ සීමා පැන්නොත් පිටවීමේදී දඩ කොලය අතටම
අධිවේගී මාර්ගවල වේගසීමා උල්ලංඝනය කරමින් ධාවනය කරන වාහන නිරීක්ෂණය කිරීම සඳහා නව වේග මාපක පද්ධතියක් සවිකිරීමට ප
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ යුද හමුදා නිලධාරියාගේ සේවය අත්හිටුවයි
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා වශයෙන් කටයුතු කළ යුද හමුදා නිල
නීතීඥ සංගමය දැඩි ස්ථාවරයක
හිටපු අගවිනිසුරු ජනාධිපති නීතීඥ මොහාන් පිරීස් මහතා සහ වත්මන් අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඞී නවාස් මහතාට එර
උදයංග වීරතුංග ගේන්න 7 ක් යති
ඩුබායි ගුවන්තොටුපොළේ දී එරට ආගමන විගමන බලධාරීන් අත්අඩංගුවට ගෙන සිටි රුසියාවේ හිටපු ශි‍්‍ර ලංකා තානාපති උදයංග
අනුනාහිමියන්ගේ දේහයට අගරදගුරු මැල්කම් කාදිනල් හිමිපානන්ගෙන් අවසන් ගෞරව
අපවත්වී වදාල බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ දේහය මේ වන විට බෙල්ලන්විල රජමහා විහාරයේ තැන්පත් කර තිබේ.
මන්ත්‍රීවරු රැසක් දූෂණ වංචා විවාදය මගහරිති
පාර්ලිමේන්තුවේ දී අද (06) පැවති බැඳුම්කර හා බරපතල දූෂණ වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තා පිළිබඳ විවාදයට සහභාගිව
වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කිරීමට විරෝධය
වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ අවම ප්රමිතීන් ඇතුළත් ගැසට් නිවේදනයට විරෝධය දක්වන අතර එය අහෝසි කරන්නැයි සෞඛ්‍ය ඇමතිවරය
පරිසර ඇමති ඇතුළු පිරිසට අධිකරණයෙන් නොතීසි
විල්පත්තු වන රක්ෂිතය තුළ විශාල පරිමාණයේ ගොඩනැගිලි ඉදිකිරීම නවතාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර පදනම ගොන
මාලේ හිටපු ජනපති ඇමරිකාවෙන් - ඉන්දියාවෙන් සහය ඉල්ලයි
වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන් ධුරයෙන් ඉවත් කිරීමට සහාය වන්නැයි මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් ඇමෙර
සියලුම පාසල් 9 වැනි දා වසයි
පළාත් පාලන මැතිවරණ හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් මේ මස 9 වැනි සිකුරාදා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් ක

