දැඩි ගං වතුර හා නායයෑම් අවදානමක් හෙට (23) සහ අනිද්දා (24) දිනවල මතුවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
දියත
කැළණිවැලි මාර්ගයේ දුම්රියක් පිළි පනී
කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියක් කොට්ටාව සහ පන්නිපිටිය අතරදී පස්වරු 5.30ට පමණ පීළිපැනීමකට ලක්ව
ණයබරතාවය ගැන විවාදයට එන්නැයි මංගලගෙන් මහින්දට ආරාධනාවක්
රටේ ණයබරතාවය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ රූපවාහීනි විවාදයකට එන්නැයි හිටපු මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතාට තමන් ආරා
වත්තේකඩෙන් මතුවූ පොකුණ ගැන සොයයි
හෙම්මාතගම ගම්පොළ මාර්ගයේ වත්තේකඩේ ප්‍රදේශයේ ප්‍රධාන පාර අද්දර කඳු ගැටය අස්සේ ජලය පිරුණු දිය පොකුණක් මතු වී ඇති
ඒකාබද්ධය පාර්ලිමේන්තුවේ විවාදයක් ඉල්ලයි
ගං වතුර ඉන්ධන සහ කිරිපිටි මිල වැඩිවිම ඇතුළු ප්‍රශ්න ගණනාවක් ගැන ඒකාබද්ධ විපක්ෂය කඩිනම් විවාදයක් දෙන ලෙස දිගින් ද
ආපදා සහන දෙන්න කොට්ඨාසයකට දස ලක්ෂයක්
ගං වතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම රුපියල් මිලියනය බැගින් මුදල් ලබාද
උඩුනෝව වැව බේරා ගන්න හමුදාව - ගම්මු ලොකු සටනක
රස්නායකපුර උඩුනෝව වැවේ පිටවානේ කොන්ක්‍රිට් තට්ටුවට යටින් මතුවූ උමග වසා වැව බේරා ගැනීමට රස්නායකපුර ජනතාව සමඟ යු
කැළණිය ඇතුළු ප්‍රදේශ කිහිපයක්ම ජලයෙන් යටවෙයි
දින කිපයක සිට ඇදහැලෙන අධික වර්ෂාව නිසා මේ වනවිට ප්‍රදේශ රැසකට ගංවතුර තත්ත්වයක් බලපා තිබේ. අද (22) කැළණිය, බියගම, මල්ව
රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයෙන් ජනපතිට ලිපියක්
ජාතික ළමාරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි තනතුර සඳහා තෝරා ගත් උපාධිධාරීන්ගේ පත්වීම් ප්‍රමාද කිරී
අල්ලස් ගත් නිකවැරටිය විදුලි අධිකාරිවරයා රිමාන්ඩ්
සත්ත්ව ආහාර නිෂ්පාදන මධ්‍යස්ථානයට අවශ්‍ය තෙකලා විදුලිය ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකර දීම සඳහා අල්ලස් වශයෙන් රුප
සුනිල් ද සිල්වා කෙන්යාවේ මහකොමසාරිස් ධුරයට
මාස කිහිපයක් තිස්සේ හිස්ව පැවති කෙන්යාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරයට සුනිල් ද සිල්වා මහතා නම් කරනු ලැබ ඇතැයි ත
උද්ඝෝෂණයට සහය දුන්නැයි රිමාන්ඩ් කළ සූපවේදියාගෙන් මුලික අයිතිවාසිකම් පෙත්සමක්
හම්බන්තොට වරාය චීනයට පැවරීමට එරෙහිව උද්ඝෝෂණ සිදු කළැයි කියමින් නීතීවිරෝධී අන්දමින් තමන් අත්අඩංගුවට ගෙන එම සිද්
කෝටි 2 අල්ලස් සිද්ධියේ සී.සී.ටී.වී. දර්ශන ඉල්ලුවත් දෙන්නෙ නැතිලු
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගමට රජය පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අය
නාය යෑමේ අවදානමෙන් ගිනිගත්හේන වෙළෙඳසල් 52 ක් ඉවත් කිරීමට පියවර
ගිනිගත්හේන පොලිසිය ඉදිරිපිට ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ නාය යෑමේ අවදානමකින් ව්‍යාපාරික ස්ථාන 52 ක් ඉව
මුලතිව්හි කොටි ආයුධ සොයා කැණීමක්
මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිස් වසමට අයත් අම්බලවන්පොක්කනෙයි ප්‍රදේශයේ දී යුද සමයේදී කොටි සංවිධානය විසින් වල දම
කන්තලේ සීනි සමාගම පැවරීමේ ලේඛන අමාත්‍යංශයෙත් නෑ
කන්තලේ සීනි සමාගම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගමට පැවරීම සම්බන්ධ කැ
ලේලිය ඝාතනය කළ මාමණ්ඩියට මරණ දඬුවම
නිවසේ ඇතිවු බහින් බස්වීමක් දුරදිග ගොස් සිය ලේලියට පිහියෙන් ඇණ ඝාතනය කළ මාමණ්ඩියට මරණ දඩුවම නියම කරන ලෙස පුත්තලම
ධීවර සංස්ථාවේ නව සභාපති හේමාල් ගුණසේකර
ධීවර සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතා පත් කර තිබේ. ධිවර අමාත්‍ය විජිත් විජ
‘උණ රෝගීන්ගේ සංඛ්‍යා ලේඛන වැරදියි’- චන්දිමා රාසපුත්ර
මේ දිනවල දකුණු පළාත පුරා පැතිර යන උණ රෝගය පිළිබඳ මාතර සහ කරාපිටිය රෝහල් වලින් නිවැරදි සංඛ්‍යා ලේඛන නොදෙන බවත් එම
න්‍යෂ්ටික පරික්ෂණ වැඩබිම් වැසීම වාර්තාකරණයට මාධ්‍යවේදීන් උතුරු කොරියාවට
න්‍යෂ්ටික පරීක්ෂණ කරන වැඩබිම් වසා දැමීම වාර්තා කිරීම සඳහා ජාත්‍යන්තර මාධ්‍යවේදීයෝ උතුරු කොරියාවට පැමිණෙමින් ස
දකුණේ පැතිරෙන වෛරසය ගැන මහ ඇමැති වාර්තාවක් ඉල්ලයි
දකුණු පළාතේ දරුවන් අතර පැතිරියන වෛරස් උණ රෝගය පිළිබද හා දැනට මෙම රෝගි තත්වයට ලක්විමෙන් දකුණු පළාතේ සියලුම රෝහල්
එළුවන්කුලම හරහා මන්නාරම් මාර්ගයේ ගමනාගමනය නවතී
පැවති අධික වර්ෂාව සහිත කාලගුණය හේතුවෙන් කලා ඔයේ ජලමට්ටම ඉහළ යාමෙන් දින කිහිපයක සිට පුත්තලම වනාතවිල්ලුව එලුවන්ක
එමිල්-රංගජිව යළි රිමාන්ඩ්
වැලිකඩ බන්ධනාගාර කැරැල්ල අවස්ථාවේ දී එහි රැඳවියන් 27 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කරන ලදැයි සැකපිට රිමාන්ඩ් බාරයට පත් ක
දකුණු පළාත් සහාවට මහ දවාලේ ගෙනා ලන්තෑරුමට තහංචි
දකුණු පළාත් සභාව අද (22) රැස්වු අවස්ථාවේ භුමිතෙල් මිල වැඩි කිරිමට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රි චන්
ජල ගැලුම් ප්‍රදේශවල විදුලි ඉංජිනේරුවරු අකුරට වැඩ අතහරිති
ජල ගැල්මෙන් පීඩාවට පත් ප්‍රදේශවල සිටින විදුලි ඉංජිනේරුවන් අකුරට වැඩ කිරිමේ වෘථ්තිය ක්රියාමර්ගයෙන් ඉවත් වන ලෙස
බස් ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය
බස් ගාස්තුව 12.5% කින් සහ රුපියල් 10 අවම බස් ගාස්තුව රුපියල් 12 දක්වා වැඩි කිරීම සඳහා කැබිනට් අනුමැතිය අද (22) ලැබුණු බව ප
‘ආවා‘ කල්ලියේ ප්‍රබලයකු පොලිස් අත්අඩංගුවට
‘ආවා‘ කල්ලියේ සිදුවීම් රැසකට සම්බන්ධ යැයි සැකකෙරෙන පොලීසියට අත්‍යවශ්‍යවම සිටි ‘පෝල් ‘ නොහොත් පෝල් වෙනිස්ටන
කැලණි ගඟේ ජල මට්ටම ඉහළට
කැලණි ගඟේ හංවැල්ල ජල මාපකයේ අද (22) උදෑසන වන විට මීටර් 8-60 දක්වා ජල මට්ටම ඉහළ ගොස් ඇති අයුරු දක්නට ලැබුණි.
රාජිතගේ ප්‍රකාශට විරෝධය පා කලු පටි බැද හබරාදුව ප්‍රා.ස විරෝධයක්
සෞඛ්‍ය ඇමති රජයේ කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා විසින් රණවිරුවන්ට අපහාසවන අන්දමින් කරන කරන ලද ප්‍රකාශයට
මිලියන 20 ක අල්ලස් ගත් දෙදෙනා ජුනි 5 දා දක්වා රිමාන්ඩ්
කන්තලේ සීනි සමාගමට අයත් ගොඩනැගිලි හා යන්ත්‍ර උපකරණ පවරා දිම සඳහා ඉන්දීය ජාතිකයකුගෙන් රුපියල් මිලියන 100 ක අල්ලස් ඉ

