රංජන් කස්තුරි
ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම රුපියල් මිලියනය බැගින් මුදල් ලබාදී තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එම්.එස්. සමරතුංග මහතා පැවසීය.
ඒ අනුව මේ වන විට විපතට පත් ජනතාවගේ සහන කටයුතු වෙනුවෙන් ප්‍රමාණවත් මුදල් මහා භාණ්ඩාගාරයෙන් නිදහස් කර තිබෙන බවද ලේකම්වරයා සඳහන් කළේය.
අවශ්‍ය වුවහොත් තවත් මූල්‍ය ප්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් නිදහස් කරන බවද සමරතුංග මහතා සඳහන් කළේය.
ආපදා සහන දෙන්න කොට්ඨාසයකට දස ලක්ෂයක්
Recommended Articles