දුම්රිය රියදුරන් අද (5) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කිරිමට නියමිතව තිබු අඛණ්ඩ වැඩවර්ජනයක් අත්හිටුවීමට තීරණය කළ බව
දියත
පළාත් මැතිවරණ පවත්වන්නැයි බලධාරීන්ට එරෙහි පෙත්සම් විභාගය කල් යයි
කාලසීමාව අවසන් වීමෙන් පසුව විසුරුවා හැර ඇති සියලූම පළාත් සභාවල මැතිවරණ වහාම පැවැත්වීමට පියවර ගන්නා ලෙසට මැතිවර
වෙල්ගමගේ පෙත්සම සළකා බැලීම කල්යයි
ප්‍රවාහන ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වීමේදී වංචා සහ අක්‍රමිකත
අද පාර්ලිමේන්තුවෙන්
අද පාර්ලිමේන්තුවේ අයවැය යෝජනාව ඉදිරිපත් කිරීම.
බෝනොවන රෝග සමීක්ෂණය මාර්තු අගදී
බෝ නොවන රෝග පිළිබඳ ශ්‍රි ලංකාවේ පළමු ජංගම දුරකථන සමීක්ෂණය මාර්තු මාසය අවසානයේ ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය පෝෂණ හා දේශ
මව - දරුවන්ගේ විලාප මැද කුඩු ජාවාරම්කරුට මරණ දඬුවම
කුඩු ජාවාරම්කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා මරණීය දඬුවම් නියම කරන අවස්ථාවේදී ඔහුට විත්ති
ඉන්ධන මිල සූත්‍රය හංගලා
ඉන්ධන මිල සම්බන්ධයෙන් මිල සූත්‍රයක් ඇති බව ආණ්ඩුව ප්‍රකාශ කළ ද රාජ්‍ය මුදල් කාරක සභාවට එය ලබාදීම මුදල් අමාත්‍යංශ
මත්ද්‍රව්‍ය පාලන සමුළුව අද
මත්ද්‍රව්‍ය පාලනය සඳහා නව ජාතික සැලැස්මක් සැකසීමේ සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්
පැය දෙකකට පසු මංගලගේ අයවැය කතාව අවසන්
2019 වසර සඳහා වූ අයවැය අද (5) පස්වරු 2.00ට මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමි
ආදිවාසීහු ‘සේනා’ සේනාව පරදවති
දඹාන ආදීවාසීන්ගේ බඩඉරිඟු අස්වැන්න තරමක් අඩු වුවද පාරම්පරික කෙම් විධි අනුගමය කිරීමෙන් ‘සේනා’ දළඹුවා පැරදූ බවත්
පාර්ලිමේන්තු වටරවුම තාවකාලිකව වසයි
ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් හේතුවෙන් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිම
‘වෙසක්වලට පෙර කසිප්පු රටින් තුරන් නොකළොත් පොලිසිය වැඩබැරි ආයතනයක් සේ සළකනවා’
වෙසක් පෝයට පෙර එනම් ඉදිරි මාස තුන ඇතුළත කසිප්පු මත්ද්‍රව්‍යය රටින් තුරන් කිරීමට කටයුතු නොකළොත් පොලීසිය වැඩබැරි
පරණවිතාන ශූරීන්ගේ නිවස සංචාරක නිකේතනයක් වෙයි
හිටපු පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් සීගිරිය ගවේෂණය කිරීම සඳහා නැවතී සිටි බව පැ
අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් ඉහළට
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (5) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන 2019 අයවැය ලේඛනයෙන් ගොවීන්ට ප
කෝටි 700 දියමන්තිය අසුවෙයි
පන්නිපිටිය, ඇරැව්වල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසින් පැහැරගන්නා ලද රුපියල් කෝටි 700 කට අධික වටිනාකමකින්
මහනුවර සකුරා මල් පිපිලා
ජපානයේ පිපෙන සුන්දර සකුරා මල් මේ දිනවල මහනුවර නගරය ඇතුළු ප්‍රදේශ ගණනාවක පිපී තිබේ.
ලංකාව ගැන යෝජනාවක් හෙට මානව හිමිකම් කවුන්සිලයට
බි්රතාන්යය ඇතුළු තවත් රටවල් කිහිපයක් එක්ව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නව යෝජනාවේ කෙටුම්පතක් හ
රත්ගම ඝාතනයට දකුණේ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිත් අත්අඩංගුවට
දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් රෝහණ මහතා අද සවස අත්අඩංගුවට ගත් බ
ඔක්තෝබර් 26 ගියානම් ජනතාවට මොකුත් නෑ
“මහදැනමුත්තා” ඇරඹූ මිරිජ්ජවිල ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලා දහයක්වත් නැතැයි ද, අක්කර 1200ක් වන බිංගිරිය වෙළෙඳ කලාපයෙ
අයවැයේ ඡන්දය දෙන ආකාරය ගැන සන්ධාන තීරණය හෙට
අයවැයට සම්බන්ධයෙන් ඡන්දය භාවිතා කළ යුත්තේ කෙසේද යන්න ගැන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායමේ තීරණය හෙ
ටෙලි නිලිය ඇතුළු 17 ක් රිමාන්ඩ්
ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ දැනහදුනා ගෙන සංවිධානය කළ පාටියකට සහභාගී වී කොකේන් හා හඳුනා නොගත් මත්පෙති පානය
හෙට මැදියම් රෑයේ සිට දුම්රිය වැඩවර්ජනයක්
දුම්රිය රියදුරන් හෙට (5) මධ්‍යම රාත්‍රීයේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරිමට තීරණය කර ඇතැයි ලොකෝමෝටිව් ඔප
රත්ගම සිද්ධියේ කොස්තාපල් හා බීට්ටු නිලධරයා රිමාන්ඩ්
දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ කොස්තාපල්වරයකු සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බීට්ටු නිලධාරියකු ලබන 13 වැන
නෝර්වේජියානු විදෙස් කටයුතු රාජ්‍ය ලේකම්වරිය හෙට ලංකාවට
ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා නෝර්වේජියානු විදේශ සබඳතා පිළිබඳ අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් මැරීයන් හේගන්
මෙවර අයවැය පරාජය කරන බව බන්දුල කියයි
2019 මුදල් වර්ෂය සඳහා ඉදිරිපත් කරන් ලබන සමස්ථ අයවැය ලේඛනය පරජය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්ධුල ගුණවර්ධ
ඇමැති නිල රථ ගැන ලේඛනයක් නැති බව හෙළිදරව්වක්
ඇමැතිවරුන්ට ලබාදෙන නිල රථ සම්බන්ධයෙන් ලේඛන පවත්වාගෙන යෑම මුදල් අමාත්‍යංශය පැහැර හැර ඇතැයි රාජ්‍ය මුදල් පිළිබඳ
කුඹුරුවල බැකෝ වලින් පතල් කපන්න තිබූ තහනම ඉවතට
කුඹුරු ඉඩම්වල යාන්ත්‍රික පතල් කැපීමට යළි අවසර දීමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පියවර ගනී. කුඹුරු ඉඩම්වල යාන්ත
පක්ෂ ගිණුම්, ව්‍යවස්ථා මැතිවරණ කොමිසම් වෙබ් අඩවියට
දේශපාලන පක්ෂ සියල්ලේම වාර්ෂික ගිණුම් වාර්තා, ප්‍රතිපත්ති ප්‍රකාශ හා පක්ෂ ව්‍යවස්ථා සිය වෙබ් අඩවියේ ප්‍රසිද්ධ ක
කොකේන් සහ මත්පෙති සමඟ 17ක් අත්අඩංගුවට
ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ දැනහඳුනා ගෙන සංවිධානය කළ පාටියකට සහභාගී වී කොකේන් හා හඳුනා නොගත් මත් පෙති පානය
අගමැති තිරුපති කෝවිල වැඳ පුදා ගනී
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (03) පෙරවරුවේ ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ්හි ඓතිහාසික තිරුපති කෝවිල වැඳ පු

