
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හදිසි ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඉදිරිපත් කරන ලද රුපියල් කෝටි පනස් දහසක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව අද සම්මත විය.
මෙම පරිපූරක ඇස්තමේන්තුව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් පාර්ලිමේන්තුවට ඊයෙ ඉදිරිපත් කරනු ලැබීය.
පරිපූරකය පිළිබඳ විවාදය අද 10.30 සිට පස්වරු 6.00 දක්වා පැවැත්විණ.
විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විසි දෙනකුට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.
විවාදයේ අවසාන කතාව පැවැත්වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාය.
2025 දෙසැම්බර් මස 18
133
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි 50000 පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි