පාර්ලිමේන්තු වටරවුම තාවකාලිකව වසයි


(ලහිරු හර්ෂණ)
 
ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් හේතුවෙන් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට එන මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය පවසයි.