පැය දෙකකට පසු මංගලගේ අයවැය කතාව අවසන්


2019 වසර සඳහා වූ අයවැය අද (5) පස්වරු 2.00ට මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය.

 
මෙම වසර සඳහා වූ අය වැය පසුගිය නොවැම්බර් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද හදිසියේ ඇතිවූ ආණ්ඩු වෙනස නිසා එය සිදු කිරීමට නොහැකි වූ බව ආණ්ඩු පක්ෂය කියයි.
 
ඒ අනුව වසරේ මුල් මාස කිහිපයක සඳහා අතුරු සම්මත ගිණුමක් මගින් මුදල් වෙන් කර ගැනීම සිදු විය.

 

(සබැඳි පුවත්)

 

ජනප්‍රිය අයවැයක අතුරු ඵල

https://tinyurl.com/yxpnlgee

නිර්මාණශීලී බංකොලොත් ​ශේෂ පත්‍රයක්

https://preview.tinyurl.com/yyz7gypd

පොදු ජනතාව සවිබල ගැන්වීමේ ක්‍රියාවලියක්

https://tinyurl.com/y6tprkjj