IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මහනුවර හන්තාන මාර්ගය නාය යයි

(ජේ.ඒ.එල්. ජයසිංහ)

මහනුවර දිස්ත්‍රික්කයට ඇතිවූ වැසි සහ නායයෑම් හේතුවෙන් මහනුවර  හන්තාන උඩුවෙල මාර්ගයේ ස්ථාන කීපයක් ගිලා බැස නායයාමට ලක්ව තිබෙන බැවින් මෙම මාර්ගයේ රාත්‍රී කාලයේ වාහන පදවන රියදුරන්‍ දැඩි විමසිල්ලෙන් රථ වාහන ධාවනය කල යුතු බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ඉන්දික රණවීර මහතා රියදුරු මහත්වරුන් දැණුවත්  කරමින්  පවසයි.

මෙම මාර්ගයේ හදීසි නායයාම් අවදානමක් තිබෙන බවද මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය මෙම මාර්ගයේ රථ වාහන ධාවනය කරන රියදුරු මහත්වරුන්ට දන්වා සිටියි.

විශේෂයෙන් රාත්‍රී කාලයේ මෙම මාර්ගයේ  රථ වාහන ධාවනය කිරීම දැඩි අවදානම් බැවින්  ආරක්ෂිතව රිය පදවන ලෙසද මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය රියදුරු මහත්වරුන්ගෙන් ඉල්ලා සිටී.



අදහස් (0)

මහනුවර හන්තාන මාර්ගය නාය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site