ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් ඇතුළු සමාජ මාධ්‍ය වෙත පනවා තිබූ තහනම ඉවත් කිරීමට විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව තී
දියත
බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයේ දිනය වරද්දාගනී
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කතානායක කරු ජයසූරිය මහතා
ලංවිම විරෝධතා වළකාලන වාරණයක් ඉල්ලා පැමිණිල්ලක්
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසින් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ විරෝධතා ව්‍යාපාරය වළකාලන වාරණ නියෝගය
ජමාත් හිතවතුන් දෙදෙනාම රඳවාගෙන ප්‍රශ්න කරන්න නියෝග
ජාතික තව්හීත් ජමාත් සංවිධානය හා මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමඟ සෘජු සබඳතා පැවැත්වූ බවට අත්අඩංගුවට ගත් විදුහල්පති
මැදමුලන නඩුව ගැන නීතිපති අවසන් තීරණය ගෙන නැතැයි අධිකරණයට දන්වයි
වීරකැටිය මැදමූලන ඩී.ඒ .රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් මිලියන 33.9 ක මුදලක් සාපරාධ
ඉන්දීය මහ කොමසාරිස් මල්වතු - අස්ගිරි නාහිමිවරුන් බැහැදකී
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා අද (17) ශ්‍රී දළඳා මාළිගාව වැඳ පුදා ආශීර්වාද ලබාගත්තේය. එහි
අයිඑස් ත්රස්තයන්ට විරෝධය පා මුස්ලිම්වරු පාරට බසිති
අයිඑස් ත්‍රස්තයින්ට විරෝධය පළ කරමින් පුත්තලම මුස්ලිම්වරු 1000 ක් වීදි පුරා සංචාරය කර අයිඑස් ත්‍රස්තයින් විනාශ වන ල
මඩාටුගමින් ගුවන්යානා නාශක උණ්ඩ ඇතුළු උණ්ඩ තොගයක් හමුවේ
කැකිරාව, මඩාටුගම හැවැන්තැන්නේගම ප්‍රදේශයේ පාලමක් අසළ සඟවා තිබූ ගුවන්යානා නාශක උණ්ඩ ඇතුළු උණ්ඩ තොගයක් සහ යුද හම
තඹ කම්හලේ සිද්ධියේ 10වන සැකකරු යළි රිමාන්ඩ්
තඹ කර්මාන්තශාලාවේ සිද්ධියට අදාළ 10 වන සැකකරු වූ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කරුපයියා රාංකේන්ජන් හෙවත් අබ්දුල්ලා
ෂරියා සරසවියට ගිය මාධ්‍යවේදීන් පැය 3ක් දොරටුව ළඟ
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.එම්. හිස්බුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් අද(17) පූනාහි පිහිටි ෂරියා විශ්වවිද්‍යාලයේ
බෝම්බකරුට අයත් තඹ කම්හලේ තවත් අයෙක් රිමාන්ඩ්
මරාගෙන මැරෙන බෝම්බකරුවක් වූ මොහොමඩ් ඉන්සාක් නම් ව්‍යාපාරිකයාට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ සේවය කළ තවත
නල්ලූර් කෝවිලේ ආරක්ෂාව තර කෙරේ
යාපනය නල්ලූර් කෝවිලට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ලද නිර්නාමික ලිපියක් හේතුවෙන් අද(17) කෝවිල අවට ප්‍රදේශය වෙත දැ
ඇමෙරිකාවේ ප්‍රහාර කරන්න සැලසුම් කළ අයෙක් අධිකරණයෙන් වරදකරු කරයි
ඇමෙරිකාව තුළ ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කිරීමේ චෝදනාවකට ලක්ව සිටි පුද්ගලයකු ඇමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින
මාවුස්සාකැලේ ජලාශය පතුලේ මල් පිපේ
මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශය සිඳී යාමත් සමඟ එහි මධ්‍යයේ මේ දිනවල වර්ණවත් මල් විශේෂයක් පිපී තිබේ.
ජමාත් සමඟ සබඳතා පැවැත්වූ විදුහල්පතිවරයකු - ගුරුවරයකු අත්අඩංගුවට
ඉකුත් 21 දා සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය බෝම්බකරුවෙක් සමඟ සමීප සබඳතා පැවැත්වූ තවුහීත් ජමාත් සංවිධානයෙ
තිලක් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හමුවෙයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වී සිටින විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මය
සහරාන්ගේ පුහුණු තිප්පොළක් අරුප්පලින් අල්ලයි
ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ ප්‍රබල සාමාජිකයින් පුහුණු කඳවුරක් ලෙස භාවිත කළ බව කියන මහනුවර, අරුප්පල ප්‍රදේශයේ
මන්ත්‍රී විශ්‍රාම වැටුප 15,000 කින් නංවන්න කැබිනට් යෝජනාවක්
සියලුම විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන්ට තවත් රුපියල් 15,000ක දී
කල්පිටියේ ඩ්‍රෝන කැමරාවක් සැරිසරයි
කල්පිටිය අහසේ අද(17) අලුයම 1.00ට පමණ ඩ්‍රෝන කැමරාවක් බදු සැකකටයුතු යානාවක් සැරිසැරූ බවත්, මේ පිළිබඳව ශ්‍රී ලංකා ගුවන්
අයිසීස් ත්රස්තයන් නවදෙනෙකු ඝාතනය කෙරේ
පකිස්ථාන ආරක්ෂක අංශ විසින් නිරිතදිග ක්වෙටාහිදී අයිසීස් ත්රස්තවාදීන් නවදෙනෙකු ඝාතනය කර ඇත.
ජාතික වෙසක් උත්සවය සමරන්න සියල්ල සූදානම්
මෙවර ජාතික වෙසක් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හික්කඩුව තෙල්වත්ත රත්පත් රජමහා විහ
මධුෂ් සඟවා තිබූ ආයුධ වැලිවේරියෙන් සොයාගනී
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා සිටින මාකඳුරේ මධුෂ් සඟවා තිබූ බව කියන අවි ආයුධ කිහිපයක් ගම්පහ වැලිවේරි
හැඳුනුම්පත් දෙකක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට
පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආරක්ෂක රාජකාරිවල නිරතව සිටි ආරක්ෂක නිලධාරීන් එම කාර්යාලයට පැමිණි කාන්තාවක
‘‘පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න නොහැකි වූයේ අගමැතිගෙත් - ජනපතිගෙත් වරදින්‘‘
ප්‍රහාරය එල්ල වන්නේ කවදාද කවුරුන් විසින්ද කෙසේද යනාදි තොරතුරු සියල්ල ලැබී තිබියදී අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා ග
ඇමැති රිෂාඩ් හමුදාපතිගෙන් උදව් ඉල්ලයි
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියෙන් පසු යුද හමුදාව දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවක
තව්හීත් ජමාත් සංවිධානයට සම්බන්ධ අයෙක් සීඩී 30 ක් සමඟ අත්අඩංගුවට
ශ්‍රී ලංකා තවුහීත් ජමාත් සංවිධානයේ දර්ශන ඇතුළත් සංයුක්ත තැටි (සී.ඩී. පට) 30ක් සමඟ සැකපිට මාතලේ රෝහලේ කනිෂ්ඨ සේවකයකු
බෝම්බයක් පුපුරණ බවට ඇමතුමක් දුන් ජපුර සිසුවා රිමාන්ඩ්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුළ බෝම්බ පිපිරීම් මාලාවක් සිදුවන බවට උප කුලපතිවරයාට නිර්නාමික දුරකතන ඇමතුමක
වැලිගම නගරාධිපතිට එරෙහිව විනය පියවර ගන්නැයි ඉල්ලීමක්
පක්ෂ නායකත්වය විවේචනය කිරීම සම්බන්ධයෙන් වැලිගම නගරාධිපති රොහාන් විජේරත්න මහතාට එරෙහිව විනය පියවර ගන්නැයි නගරා
ජාතිවාදී කඩාකප්පල්කාරී ක්‍රියා කුමන්ත්‍රණයක්
පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත්‍ර ප්‍රහාරයෙන් දින 21 කට පසුව ඇති වූ ජාතිවාදී කඩාකප්පල්කාරී ක්‍රියා පිටුපස සැළසුම්
දුම්රිය බහාලුම් ප්‍රවාහන ගැල් 10 ක් ආනයනය කරයි
දුම්රිය බහලුම් ප්‍රවාහන ගැල් 10 ක් අද (16) මෙරටට ආනයනය කළ බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

