ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් ඇතුළු සමාජ මාධ්‍ය වෙත පනවා තිබූ තහනම ඉවත් කිරීමට විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව තීරණය කර තිබේ.
පසුගිය 13 වැනි දා සිට දින 5 ක් පුරා මෙම තහනම පැවතිණි. දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මෙම තහනම ක්‍රියාත්මක කෙරිණි.
(28535)

