පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයකු ලෙස සේවය කළ මුස්ලිම් ජාතිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය කියයි.
දියත
කාදිනල්තුමෝ නීතියේ සහාය සොයති
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය ජනතාවට සාධාරණය ඉටුකිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන්නැයි තමන් නීති අංශවලින් ඉල්ල
බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයේදී ශ්‍රීලනිප ස්ථාවරය අමරවීර සඟවාගනී
’’ජන නායකයන්ගේ හද ගැස්ම පිළිබඳව අපට වැටහීමක් තිබෙනවා. ජනතාවට ද්‍රෝහී වෙන්න අපට පුළුවන් කමක් නෑ. බදියුදීන් ඇමැතිව
ජමාත් හිතවතුන් දෙදෙනා යළි රිමාන්ඩ්
ජාතික තව්හීත් ජමාත් සංවිධානය සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමඟ සෘජු සම්බන්ධතා පැවැත්වූ බවට අත්අඩංගුවට ගත් විදුහල
ඊජිප්තුවේ ගීසා පිරමීඩ අසළ සංචාරක බසයක පිපිරීමක්
ඊජිප්තුවේ ගීසා පිරමීඩ අසළ නව ඊජිප්තු කෞතුකාගාරය සමීපයේ ගමන්ගත් සංචාරකයන් රැගත් බස් රථයක පිපිරීමක් සිදුව ඇතැයි
කාත්තාන්කුඩියේ මුස්ලිම් අධ්‍යාපන කලාපයක් පිහිටුවීමේ උත්සාහයක්
මඩකලපුව කාත්තාන්කුඩිහි මුස්ලිම් සිසුන් පමණක් ඇතුළත් වන ආකාරයේ වෙනම මුස්ලිම් අධ්‍යාපන කලාපයක් පිහිටුවීමේ උත්ස
සීගිරිය නොමිලේ නරඹන්න 10,000ක් එති
වෙසක් පුන්පොහෝ දිනට පසුදින සීගිරිය නැරඹීම සඳහා දේශීය සහ විදේශීය සංචාරකයන් 10,000කට අධික පිරිසක් පැමිණ ඇතැයි නිවාස ඉ
මධුමාධව මිනුවන්ගොඩට ඇවිත් නෑ
පිවිතුරු හෙළ උරුමය පක්ෂ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතාගෙන් ප්‍රකාශයක් ගැනීමට අද(19) මිනුවන්ගොඩ පොලිසියේ පෙනී
ඇමරිකාවේ වීසා රහිත වැඩසටහනට ලංකාව ඇතුළත් කර නැහැ
ඇමරිකානු ‘වීසා රහිත වැඩසටහන’ට (Visa Waiver Program) ශ්‍රී ලංකාවත් ඇතුළත් කර ඇති බවට පැතිරයමින් තිබෙන කටකතාවල සත්‍යතාවක් නැත
සිතේ සැනසිල්ලෙන් බුදු පුදට යති
සෑම වෙසක් පුන් පොහෝ දිනයකම කැලණිය විහාරස්ථානයට ඇතුළුවීම තරමක් දුෂ්කර ව්‍යායාමයක් වන්නේ සිල් සමාදන්වීමට පැමිණෙ
ජනපති ගලගොඩ අත්තේ හිමියන් හමුවෙයි
වෙසක් පොහෝ දිනයට සමගාමීව සිරකරුවන් 762දෙනෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට ඊයේ (18) ග
දෙමළ සන්ධාන පසුපෙළ මන්ත්‍රීවරු බදියුදීන්ට එරෙහි වෙති
කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයාට බාර දී ඇති විශ්වාස
අයිඑස් කෙටි පණිවුඩ තබාගත් අයෙක් අත්අඩංගුවට
අයිඑස් සංවිධානයට සම්බන්ධයක් ඇති බවට සැකපිට වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ පුද්ගලයකු ඇල්ල නගරයේ හෝටලයකදී ඇ
වෙසක් පොහෝදා හිමිනමකට පොරෝ පහර
වෙසක් පුන් පොහෝදා බීමත්ව රාජාංගනය යාය 02 දුටුගැමුණු බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණ එහි විහාරාධිපති හිමියන්ට පොරවකින්
සයිබර් ප්‍රහාරයක්
ශ්‍රී ලංකාවේ පිහිටි කුවේට් තානාපති කාර්යාල වෙබ් අඩවිය ඇතුළු මෙරට තවත් වෙබ් අඩවි 10 කට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇ
‘අල් මුස්තෆා සරසවියේ උපාධි පාඨමාලා සිදුකළේ නීත්‍යානුකූලවයි’
ඉරානයේ අල් මුස්තෆා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය වතුකරයේ උපාධි පාඨමාලාවන් සිදුකර ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන
‘ලාංකික ශිෂ්ටාචාරය බුදුදහම පදනම්කරගත්තක් බවට විවාදයක් නැහැ’
ශ්‍රී ලාංකික ශිෂ්ටාචාරය බිහි වූයේ බුදු දහම පදනම් කරගෙනය යන කාරණයෙහි කිසිදු විවාදයක් නැතැයිද බෞද්ධයන් පමණක් නොව
විරෝධතාවයක් හේතුවෙන් වෙසක් කූඩු ප්‍රදර්ශනය තහනම් කරයි
සාලියවැව තරුණයින් පිරිසක් විසින් එක්ව සකස් කළ වෙසක් කූඩු 500කට ආසන්න ප්‍රමාණයක් සාලියවැව නගරයේ ප්‍රදර්ශනය කිරීම
ශ්‍රී ලංකා - ස්කොට්ලන්ත තරගයට වැස්සෙන් බාධා
ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවරදී අද පැවැත්වෙන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවී තිබ
පළමු ක්ෂීරපායාස පූජාව ශ්‍රී මහා බෝධියට
ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් 2563 වැනි වෙසක් පුන් පොහෝ දින රටටත් ලක්වාසි සියළු දෙනාටත් ආශිර්වාද කරමින් අනුර
අගමැති රත් පත් රජමහාවිහාරයට යයි
රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන හික්කඩුව පුරාණ තෙල්වත්ත රත් පත් රජමහාවිහාරයට අද (18) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා
බිය නොවී වෙසක් සමරන්න
භීතියෙන් සිටින්නේ නැතුව බෞද්ධ ජනතාව වෙසක් උත්සවය සැමරීම සිදුකළ යුතු බවද ආරක්ෂක අංශ සහ ආණ්ඩුව ජනතාවගේ ආරක්ෂාව ගැ
දයාසිරිගෙන් පොලිසියට ප්‍රකාශයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (18 වැනිදා) පෙරවරුවේදී කොළඹ නියෝජ
දළදා මාලිගාවට විශේෂ ආරක්ෂාවක්
වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා නොයෙක් ප්‍රදේශ වලින් බෞද්ධ
ප්‍රති ත්‍රස්ත පනත එපා
ප්‍රතිත්‍රස්ත පනත නතර කර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය නිමා කිරීමට විශාල ශක්තියක් වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පෙර ප
වෙසක් පෝදා උවසු උවැසියෝ ගල්විහාරයටත් එති
වෙසක් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් පොළොන්නරුව ඓතිහාසික ගල්විහාරය අබියසදී උවසු උවැසියෝ විශාල පිරිසක් අද (18) පෙහ
වෙසක් දින මුතියංගනය බැතිමතුන්ගෙන් පිරේ
බදුල්ල මුතියංගන රාජ මහා විහාරස්ථානය දහස් සංඛ්‍යාත බැතිමතුන්ගෙන් වෙසක් පුන් පොහොය දිනය වන අද (18) පිරී ඉතිරී යන්නට
ඥාණසාර හිමි - බුද්ධි නිලධාරීන් 45 දෙනා වෙසක් පොහොය දා නිදහස් කරන්න
බන්ධනාගාරගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සහ බුද්ධි අංශයේ නිලධාරීන් 45 දෙනා ව
රාජ්‍ය වෙසක් උත්සවය අදින් ඇරඹේ
මෙවර ජාතික වෙසක් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හික්කඩුව තෙල්වත්ත රත්පත් රජමහා විහ
ලංකාවට ශරියා විශ්වවිද්‍යාල අවශ්‍ය නෑ
ශරියා විශ්වවිද්‍යාල ශ්‍රී ලංකාවට අවශ්‍ය නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී අද (17) පැ

