අගමැති රත් පත් රජමහාවිහාරයට යයි


රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන හික්කඩුව පුරාණ තෙල්වත්ත රත් පත් රජමහාවිහාරයට අද (18) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ ආගමික වතාවත් වලට එක්විය.

(සටහන සහ ඡායාරූප - දීපාල් ද සිල්වා)