
ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවරදී අද පැවැත්වෙන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවී තිබේ. දිගින් දිගටම පවතින වර්ෂාව හේතුවෙන් කණ්ඩායම් දෙකම තමන් නවාතැන් ගෙන සිටි හෝටලයට වී සිටියද තරමක් දහවල් වී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාංගණයට පැමිණියේය.
පස්වරු 12.45 ට පමණ නැවත වරක් වර්ෂාව ඇද හැළුණු අතර ක්‍රීඩාංගණය වියළීමට සේවකයෝ උත්සාහ කරමින් සිටිති.
පස්වරු 4.15 ට පමණ තරගය ආරම්භ කළ හැකි වුවහොත් එය ඕවර 20 ක තරගයක් ලෙස පැවැත්වීමට හැකියාව ඇති බව විනිසුරුවරු කියති.


ඡායාරූප - ස්කොට්ලන්ත ක්‍රිකට් සංගමය අනුග්‍රහයෙනි

