මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) වැඩ සටහන සංවර්ධන ආධාර ගිවිසුමක් බවත් මේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් ම
දියත
යුරෝපා සංගම් අධිකරණයෙන් අන්තර්ජාල සමාගම්වලට නව නීතියක්
සිය වෙබ් අඩවිවල ෆේස්බුක් “ලයික්’ බොත්තම’ භාවිත කරන සමාගම්වලට එරෙහිව දත්ත පරිශීලිකයන්ගේ දත්ත එකතු කිරීමේ චෝදනා
හිටපු ඇමැති හාරිස් ඇමැති ධූරයක් එපා කියයි
හිටපු පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය ඇමැති එච්.එම්.එම් හාරිස් මහතා නැවත ඇමැති ධූරයක් බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැ
උපාධිධාරීන් 16800 කට පත්වීම්
රජයේ පත්වීම් ලබා දීමේ වැඩ සටහන යටතේ සරසවි උපාධිධාරීන් 16,800 සඳහා පත්වීම් ලබාදීමට රජය තීරණය කර ඇතැයි අග්‍රාමාත්‍ය කා
මුස්ලිම් ඇමැතිවරු යළි දිවුරුම් දෙති
මුස්ලිම් මන්ත්‍රීවරුන හතරදෙනෙක් අද (29) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අමාත්‍ය ධූරවල දිවුරුම
රවුෆ් හකීම්ගේ නිවසින් ලක්ෂ 60 ක් සොරාගනී
හිටපු අමාත්‍ය රාවුෆ් හකීම් මහතාගේ කොළඹ 7, මලලසේකර මාවතේ පිහිටි නිවසින් රුපියල් ලක්ෂ 60ක මුදලක් සොරා ගැනීම සම්බන්ධය
පළාත් සභා මැතිවරණය අලුත් ක්‍රමයට පවත්වන්න ඉඩ දෙන්නේ නෑ
පළාත් සභා මැතිවරණය නව මැතිවරණ ක්‍රමයට අනුව පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සහ දරමින් සිටින බවත්
‘‘පාස්කු ප්‍රහාරයට රටේ දේශපාලන නායකත්වය වගකිව යුතුයි‘‘
පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් රටේ දේශපාලන නායකත්වය වගකිව යුතු බවත් රටේ ජනතාවට ආරක්ෂා
කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකගෙන් සීඅයිඩීයට විරුද්ධව පැමිණිල්ලක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ඇතුළු එහි උසස් නිලධාරීන් පිර
රාජ්‍ය අංශයේ ජනප්‍රියතම සම්මානය නාවික හමුදා නිල වෙබ් අඩවියට
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ‘www.navy.lk’ නම් නිල වෙබ් අඩවිය ‘‘Best Web 2019‘‘ තරඟාවලියේ රාජ්‍ය අංශයේ ජනප්‍රියම වෙබ් අඩවිය ලෙස සම
කසළ කන්ටේනර් ගැන රස පරීක්ෂක වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියෝග
කොළඹ වරාය පර්යන්තයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ රඳවා තිබෙන, එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇතැයි කියන ස
කාබුල් නුවර මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 20 ක් මරුට
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර කාර්යාලයක් ඉදිරිපිට සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 20 දෙනෙකු මියගොස් 15ක් පමණ තුවාල
‘රාජ්‍ය සේවකයන් පැය 8 න් 6ක් වත් සේවය කළ යුතුයි’
රටේ ජනතාව අතරින් දාහතර ලක්ෂයක් වූ රාජ්‍ය සේවකයින් රට සංවර්ධනය කිරීමේ ප්රමුඛ බලවේගය බවත්, රාජ්‍ය සේවයේ ඉන්න උ
විමල්ට එරෙහි නඩුව අගෝස්තු 8 දා කැඳවයි
ඇමැතිවරයකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි, අල්ලස් මඟින් උපයාගත් රුප
සීඅයිඩී අධ්යක්ෂකවරයකුගෙන් කොටුව පොලිසියට පැමිණිල්ලක්
කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කොටුව පොලිසියට පැමිණි
රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයට දෙවැනි වරටත් කඳුළු ගෑස්
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ අද (29) විරෝධතාවයට පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කෙරිණි.
සහරාන්ට පුපුරණ ද්‍රව්‍ය සැපයූ සැකකරු යළි රිමාන්ඩ්
සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තයින්ට පුපුරණ ද්‍රව්‍ය සැපයූ බවට සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දින 90ක ර
නින්දවුර් නිවසක බිළිඳියන් දෙදෙනකු ඝාතනය කරලා
සමන්තුරේ නින්දවුර් නිවසක් තුළදී මාස 10 ක් වයසැති නිවුන් බිළිඳියන් දෙදෙනෙකු ඝාතනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක
කඩොලාන රක්ෂිත වනාන්තර දෙකක් නම් කෙරේ
පුත්තලම දිස්ත්‍රික්කයේ, මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි පිහිටි පොල් ඇළ දූපත කඩොලාන වනාන්තරය සහ තත්කාලක
විරෝධතාවක් හේතුවෙන් ලෝටස් පාර වහයි
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවක් හේතුවෙන් අද(29) කොළඹ කොටුව ලෝටස් පාර වසා ඇති බව පොලිසිය කියයි.
ලක්විජය බලාගාරය ආශ්‍රිතව කඩොලාන පැළ සිටුවයි
ලංකා විදුලිබල මණ්ඩලයේ තුරු ලියට සවියක් වෙමු ව්‍යාපෘතිය යටතේ නොරොච්චෝල ලක් විජය බලාගාරය ආශ්රිත පරිශ්‍රයේ කඩොලා
කුවේටයේදී හිරිහැරයට ලක් වූ කාන්තාවන් 57 ක් ආපසු එවයි
කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී තම හාම්පුතුන්ගේ පහරදීම්, වැටුප් නොලැබීම් සහ විවිධ හිරිහැරවලට ලක් වූ ශ්‍රී ලාං
ජනාධිපතිවරණයේදී ඡන්ද කඩන අපේක්ෂකයන්ට තහංචි
ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද කැඩීම සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය තදින් ක්‍රියාත්මක කරන
මොස්කව් නුවරදී විරෝධතාකරුවෝ 1400ක් අත්අඩංගුවට
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වන්නැයි ඉල්ලමින් මොස්කව් අගනුවරට රැස්වූ 1,400කට පිරිසක් රුසියානු පොලිසිය අත්අඩංග
රිය අනතුරකින් 3ක් මරුට - 5කට තුවාල
අනුරාධපුර, මැදවච්චිය මාර්ගයේ වහමලුගොල්ලෑව ප්‍රදේශයේදී බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් වූ අනතුරකින් තිදෙනෙකු
ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය ජයගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී කඩුලු
පළාත් පාලන නියෝජනය අඩු කළ යුතුයි
පළාත් පාලන නියෝජිතයන් ගෙන් තුනෙන් එකක්වත්, ඊළඟ පළාත් පාලන මැතිවරණයට පෙර අඩු කළ යුතු යැයි පැෆරල් සංවිධානය කියයි.
පොදු ප්‍රවාහන සේවා අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස නම්කරයි
දුම්රිය, ලංගම සහ සියලුම පොදු ප්‍රවාහන සේවාවන් වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් අත්‍යාවශ්‍ය සේවාවන
උඩප්පුව ධීවර ගම්මානය මුහුදට බිලි
උඩප්පුව ධීවර ගම්මානය දරුණු ලෙස මුහුදු ඛාදනයට ලක් විම නිසා ධීවර වාඩි දහයකට වැඩි ප්‍රමාණයක් විනාශ වි ඇති බව ධීවරයෝ
මුස්ලිම් මන්ත්‍රීවරු නැවතත් ඇමතිධුර බාරගැනීම තීන්දුව හෙට
ඇමැති ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් නැවත එම ධුර ලබාගැනීම පිළිබඳව හෙට (29) පෙරවරුවේ තීන්දුවක් ගැනීමට නිය

