අනුරාධපුර, මැදවච්චිය මාර්ගයේ වහමලුගොල්ලෑව ප්‍රදේශයේදී බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් වූ අනතුරකින් තිදෙනෙකු මිය ගොස් පුද්ගලයන් පස්දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබූ පිරිස රෝහල් කරා ගෙන ගොස් ඇත.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
(ඡායාරූප - රොමේෂ් මධුසංඛ)





