ඉල්ලුම අනුව නිවෙස්වලටම ගොස් ගෑස් බෙදාහැරීමේ වැඩපිළිවෙක් තම සමාගම මගින් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බව ලිට්රෝ ග
දියත
එමිරේට්ස් සියලු මගී ගුවන් ගමන් නවතයි
සියලුම මගී ගුවන් සේවාවන් මාර්තු 25 බදාදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට තිරණය කර ඇති බව එමිරේට්ස් ගුවන් සමාගම පවසයි.
ප්‍රංශ වෛද්‍යවරයෙකු කොරෝනාවෙන් මරුට
කොරෝනා වයිරසයෙන් ප්‍රංශයේ වෛද්‍යවරයෙකු මියගොස් ඇත.
’ආර්ථිකයට සිදුව ඇති බලපෑමට ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගන්න ඕනෑ’
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයෙන් ආර්ථිකයට සිදුව තිබෙන බලපෑම කළමනාකරණය කිරීම සඳහා ඒකාබද්ධ ප්‍ර
නෙදර්ලන්තයේ දිනක් තුළ කොරෝනා මරණ 43ක්
නෙදර්ලන්තයේ කොරෝනා වයිරසය ආසාදිත මරණ සංඛ්‍යාව එක් දිනක් තුළ 43කින් ඉහල ගොස් ඇති අතර ඒ අනුව මේ වනවිට එරටින් වාර්තා
හෙට-අනිද්දා කොටස් වෙළෙඳපොල නිවාඩු
කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය දීර්ඝ කිරීම සැලකිල්ලට ගනිමින් හෙට (23) සහ අනිද්දා (24) වෙ
ඇඳිරි නීතිය නැති පෙදෙස්වල බැංකු අරින්න මහ බැංකුවෙන් උපදෙස්
පොලිස් ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශයන්හි පිහිටි සියලුම බලපත්‍ර ලාභී වාණිජ බැංකු ශාඛා සහ බලපත්‍ර ලාභි විශේෂ බැං
නාවික හමුදාව රාගම රෝහල කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරන්න අලුත්වැඩියා කරයි
රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහල කොරෝනා වයිරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරිමට හැකිවන පරිදි අලුත්වැඩියා කිරීම ආරම
ඇඳිරිනීතිය අස්සේ මැණික් ගැරූ 10 ක් අත්අඩංගුවට
ඇඳිරි නීතිය පැවතියේ දී අද (22) බණ්ඩාරවෙල පුනාගල ප්‍රදේශයේ මැණික් ගැරූ පුද්ගලයින් දස දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්
ඉතාලියේ කොරෝනා මැඩීමට කියුබානු වෛද්‍යවරුන්ගේ සහාය
කොරෝනා වයිරසය දරුණු ලෙස හානියට පත්වූ ඉතාලියේ ලොම්බාර්ඩි කළාපයේ සේවය කිරීම සඳහා වෛද්‍යවරුන් සහ හෙදියන් පිරිසක්
කොරෝනා ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති මිලියන 1.5ට ආසන්න පිරිසක් හදුනා ගනි
නව කොරෝනා වයිරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති මිලියන 1.5ට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇතැයිද ඔවුන් සති 12කට ආසන්න කාලයක
කොරෝනා නොතකා ඔලිම්පික් ගිනිසිළුව බලන්න පොදිකති
ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වයිරසයේ අවදානම නොතකා ඔලිම්පික් ගිනි සිළුව නැරඹීම සඳහා දසදහස්
ඉන්දුනීසියාවේ දිනයකදී මරණ 10 ක්
ඉන්දුනීසියාවේ කොරෝනා ආසාදිත මරණ 10ක් අලුතින් වාර්තා වී ඇති අතර නව ආසාදිතයන් 64 දෙනකු තහවුරු කරගෙන තිබේ.
ඕස්ට්‍රේලියාව සියලු අත්‍යවශ්‍ය නොවන සේවා අත්හිටුවයි
කොරෝනා වෛරසයේ පැතිරීම වර්ධනය වීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ සියලු අත්‍යවශ්‍ය නොවන සේවා මේ වන විට අත්හිටුවා තිබේ.
කොරෝනා ආසාදිතයන්ගේ ඉවතලන ද්‍රව්‍ය පුළුස්සන්න
කොරෝනා වයිරසය හේතුවෙන් නිරෝධානය වන සහ කොරෝනා ආසාධිතයින් හමු වු නිවෙස්වලින් ඉවතලන මුඛ ආවරණ, අත් වැසුම් ඇතුලු කසළ
මැලේසියාවේ නව ආසාදිතයින් 123ක්
මැලේසියාවේ පසුගිය පැය 24 ඇතුළත කොරෝනා වයිරස නව ආසාදිතයින් 123ක් වාර්තා වී තිබේ. ඒ අනුව ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1 306
ගාල්ලේ සංචාරක හෝටල් දෙකක් නිරෝධායන මධ්‍යස්ථානවලට
ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සතු සංචාරක හෝටල් දෙකක් කොරෝනා වයිරසය ආසාදනය වූවන් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිත
කොරෝනා යැයි සැක කාන්තාවක් හලාවත රෝහලට
කොරෝනා වයිරසය ආසාදනය වීමේ ලක්ෂණ බවට සැකපිට, කල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ කාන්තාවක හලාවත මූලික රෝහලට ඇතුළත් කළ බව
ඇඳිරි නීතිය කඩ කළ 790 ක් අත්අඩංගුවේ
ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 790 දෙනෙක්ම දිවයින පුරා පොලිස් ස්ථාන මගින් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස
ඇඳිරි නීතිය තිබියදී මත්පැන් විකිණූ අයෙක් දැලේ
ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුළ දී බලපත්‍ර නොමැතිව නීති විරෝධීව මත් පැන් විකිණූ 42 හැවිරිදි පුද්ගලයෙකු අද (22) බෝග
’අත්‍යවශ්‍ය භාණ්ඩ රජයේ පාලන මිලටත් වඩා අඩුවෙන් ලබා දෙනවා’
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල රජයේ පාලන මිලටත් වඩා අඩුවෙන් ප්‍රාදේශීය, කෝප්සිටි සහ තොග ගබඩා 45 කින් ජනතාවට ලබාගත හැකි බව ක
කුසගින්නේ සැරිසරන සුනඛයින්ට පොලිසියෙන් ආහාර
හැටන් නගරයේ කුසගින්නේ සැරිසරන සුනඛයින්ට ආහාර සහ පානිය ජලය ලබා දිමේ වැඩසටහනක් හැටන් පොලිසිය විසින් ක්‍රියාත්මක
දකුණු පළාතේ සෞඛ්‍ය සේවකයන් ප්‍රවාහනයට ලංගම බස් රථ 27ක්
ඇඳිරි නීතිය පවතින කාලය තුළ දකුණු පළාතේ රෝහල් සඳහා සෞඛ්‍ය සේවකයින් ප්‍රවාහනය කිරීම සඳහා ශ්‍රී ලංගම බස් රථ 27ක් යොද
උතුරේ දිස්ත්‍රික්ක 5 ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ
මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මා
කටුනායකට පැමිණි 3491 ක් නිරෝධායන මධ්‍යස්ථාන වලට
ගෙවී ගිය දින 12 ක කාලය ඇතුළත කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් මගීන් 3,491 ක් නීරෝධායන කටයුතු සදහා, රට පුරා පිහිටුව
වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ වර්ග දෙකක් අලෙවිය තහනම්
විශේෂඥ වෛද්‍යවරයකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව chioroquine සහ hydroxychioroquine යන ඖෂධ නිකුත් නොකරන ලෙස ජාතික ඖෂධ නියාමන අධ
නොමිලේ ඇමතුම් කාලයක් සමග දත්ත හුවමාරුව
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ නිර්දේශ මත, දැනට පවතින ඇඳිරි නීතිය සහ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සලකා
ඉන්දියාවේ සිටි වන්දනාකරුවන් 1500 ම ගෙන්වාගනී
වාණිජ මගී ගුවන් යානා සඳහා ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළවල් තාවකාලිකව වසා දමන බව ශ්‍රී ලංකා රජය තීරණය කළායින් පසුව දඹද
සංගක්කාර ස්වයං-නිරෝධායනයට
ලන්ඩන් නුවර සිට මේ මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීම සැලකිල්ලට ගනිමින් තමන් ස්වයං නිරෝධායනයට යොමු වී ඇතැයි ශ්‍රී ලංකාව
සේවක අර්ථ සාධක අරමුදල් ප්රතිලාභ ඉල්ලුම්කිරීම විද්‍යුත් ක්‍රමයට
උද්ගතව ඇති නව කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය සඳහා සේවක අර්ථ සාධක අරමුදල් ප්රතිලාභ ඉල්ලුම්කරන්නන්ට විද්‍යුත් ක

