හෙට-අනිද්දා කොටස් වෙළෙඳපොල නිවාඩු


කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය දීර්ඝ කිරීම සැලකිල්ලට ගනිමින් හෙට (23) සහ අනිද්දා (24) කොටස්වෙළෙඳපොළ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කරන බව කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහන් කරයි.

ඒ අනුව එම දිනවලදී  වෙළෙඳපොළ ගනුදෙනු සිදුනොවන බව ද කොළඹ කොටස් වෙළෙඳපොළ කියයි.

055