ඇඳිරි නීතිය කඩ කළ 790 ක් අත්අඩංගුවේ


(ඉන්දිකා  රාමනායක)

ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 790 දෙනෙක්ම  දිවයින පුරා පොලිස් ස්ථාන මගින්  මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය කියයි .


තවද මෙම කාලය තුළ මාර්ගය ගමන් ගත් තීරෝද රථ,යතුරු පැදි ,රථ මෝටර් ඇතුළු වාහන 154 ක ප්‍රමාණයක් ද පොලිසිය භාරයට ගෙන ඇත