එමිරේට්ස් සියලු මගී ගුවන් ගමන් නවතයි


සියලුම මගී ගුවන් සේවාවන් මාර්තු 25 බදාදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට තිරණය කර ඇති බව එමිරේට්ස් ගුවන් සමාගම පවසයි.

ගෝලීය වසංගතයක්ව පවතින කොරෝනා වයිරසය හේතුවෙන් ගුවන් ගමන් නතර කිරිමට පියවර ගෙන ඇත.