ඇඳිරි නීතීය ක්‍රියාත්මක කරන කාලය තුළ මාළු ප්‍රවාහනයට සහ ධීවර කටයුතු කරගෙන යෑමට අවසර ලබාදීමට රජය අද (24) තීරණය කළ බව
දියත
ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමයෙන් ඉල්ලීමක්
පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ නිවෙස් වලට ගොස් රජයේ ජීවනාධාර සහ රෝගාධාර ලබා දීමේ වගකීම රජය ග්‍රාම නිළධාරීන්ට පව
අත්‍යවශ්‍ය ආහාර නොමැතිවේ යැයි අනියත බියක් ඇතිකරගන්න එපා
රජයේ හා සතොස ආහාර ගබඩාවල අත්‍යාවශ්‍ය ආහාර සංචිත මාස කිහිපයකට සරිලන ලෙසට ඇති බැවින් ඉදිරියේදී අත්‍යවශ්‍ය ආහාර සද
හුබෙයි පළාතට පනවා තිබූ සීමා ලිහිල් කෙරේ
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගත් චීනයේ හුබෙයි පළාතට පනවා තිබූ දැඩි සීමා ලිහ
මත්තල ගුවන් තොටුපොළට ගුවන් හමුදා කඳවුරක්
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ආරක්ෂාව සඳහා අංග සම්පූර්ණ ගුවන් හමුදා කඳවුරක් ඉදි කිරීමට රජය තීරණය කර ඇත.
ඇඳිරි නීතිය තිබියදීත් පැය 13 ක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘතයි
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට (25) සවස 5.00 සිට විවෘතව තැබෙන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අ
සේවක අර්ථසාධක අරමුදල් ගෙවන්න කෝටි 341 ක් ඉල්ලයි
සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම ඇතුළු අත්‍යවශ්‍ය වියදම් සඳහා රජයේ වතු සමාගම් තුනකට රුපියල් කෝටි 341 ක පමණ මුදලක් ලබා ද
සාර්ථකව ස්වයං නිරෝධායනය අවසන් කළ පිරිසකට සහතිකපත්
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනලද ස්වයං නිරෝධායන ක්‍රියාවලිය සාර්තකව අවසන් කළ කොරියානු ජාතකයන් දස දෙ
වැඩිහිටියන්ට උපදෙස්
කොවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සමග දැඩි අවදානමකට ලක්වන පුද්ගලයින් ලෙස හඳුනාගෙන ඇත්තේ වයසින් වැඩි පිරි
‘පෙට්‍රල් -ඩීසල්-ගෑස් හිඟයක් නැහැ‘
දින 20 කට ප්‍රමාණවත් පෙට්‍රල් හා ඩීසල් තොග මෙන්ම දින 15 කට ප්‍රමාණවත් ගෑස් තොග ඇති බවත් ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන
සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් මිලියන 637 ක් ජනපති අරමුදලට
සංවර්ධන ලොතැරැයි මණ්ඩලය මඟින් රුපියල් මිලියන 637 ක මුදලක් ජනාධිපති අරමුදලට අද (24) බැර කළ බව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ
නිරෝධායන වූ පිරිස් නිවෙස් කරා යති
පුනානි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ පිරිස් එම කටයුතු අවසන් වීමෙන් පසු නිවෙස් බලා පිටත්ව යන අයුරු.
කොළඹ , කලුතර , ගම්පහ අධි අවදානම් කලාප - ඇඳිරිනීතීය දිගටම
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස කොළඹ, ගම්පහ, කලුතර යන දිස්ත්‍රික්ක ලෙස නම් කර තිබේ.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිය
සිරිකත මීළඟ කලාපය 30 වැනි සඳුදා
රටේ පවතින අයහපත් තත්ත්වය නිසා සිරිකත පුවත්පතේ මාර්තු මස 23 වැනි සඳුදා කලාපය නිකුත් නොවුණි.
ඇඳිරි නීතියෙන් පසු මහජනතාව දෛනික අවශ්‍යතා සපුරාලන්න යති
කොරෝනා වසංගතය පැතිරයෑම වැළැක්වීම සඳහා පසුගිය 20 වැනිදා සිට කොළඹ, ගම්පහ, පුත්තලම හා උතුරේ දිස්ත්‍රික්ක 5කට බලපැවැත්
‘‘සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කරන්න‘‘
අවම සේවක සංඛ්‍යාවක් යොදවමින් හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා විධිමත් වැ
මහජන සාමය පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදාව කැඳවයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ.
’කොරෝනා වයිරසයේ ගෝලීය පැතිරීම වේගවත් වෙලා’
කොරෝනා වයිරස වසංගතය ගෝලීය වශයෙන් පැතිරීම වේගවත් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ඇඩනොම්
වතුකම්කරුවන්ගේ නිවාසවලට අත්‍යවශ්‍ය ආහාර ගෙනැවිත් දෙති
රජය විසින් පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් නගරයට යාමට නොහැකිව සිටින හැටන් වතු කම්කරුවන් පදිංචි වතුයායට ගොස් සහනදා
බන්ධනාගාරවල තදබදය අඩුකරන්නැයි ඕමල්පේ හිමියෝ ඉල්ලති
කොරෝනා වයිරසය පැතිරයන මේ මොහොතේ බන්ධනගාරවල පවතින තදබදය වහා අඩුකර සිරකරුවන්ට වයිරසය ඇතුලූ වීමේ අවදානම වළක්වන්න
වෙළඳ නෞකාවල ආරක්ෂකයින් 107ක් ගාල්ලේ හෝටල් තුනක
ජාත්‍යන්තර වෙළඳ නෞකාවලට ආරක්ෂාව සපයන ආරක්ෂකයින් හා ඔවුන් සමග ගනුදෙනු කළ පුද්ගලයින් 107 දෙනෙකු ගාල්ල ප්‍රදේශයේ නව
උණ-කැස්ස සහිත සැක රෝගියකු දෙනියායෙන් කරාපිටියට
සැක සහිත කැස්ස , උණ සහිත රෝගියකු අද (24) දෙනියාය මුලික රෝහලේ සිට ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් අන්දවා ගාල්ල කරාපිටිය ශික්ෂ
ආසාදිතයන් පරීක්ෂාවට පානදුර රෝහල නවීන තාක්ෂණය යොදාගනී
කොරෝනා ආසාදිත බවට සැක පුද්ගලයකු රෝහලට පැමිණිවිට ඔහුගෙන් සෙසු පුද්ගලයන්ට වයිරසය ව්‍යාප්ත නොවී තබාගැනීමට විශේෂ ප
කොරෝනා සැක රෝගීන්ට ප්‍රතිකාර කිරීමට උඩුගම මූලික රෝහල සූදානම්
කොරෝනා ආසාදනය වී ඇතැයි සැක කෙරෙන රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට උඩුගම මූලික රෝහලේ සියලු කටයුතු සූදානම් කර ඇති අතර
මහීපාල හේරත් වැඩ බාරගනී
උතුරු මැද පළාතේ 12වැනි ආණ්ඩුකාරවරයා ලෙස මහීපාල හේරත් මහතා අද(24)වැනි දින අනුරාධපුර දිසා ලේකම් කාර්යාලයේ පිහිටි ආණ්
ගාලු කොටුවේ සංචාරක හෝටලයක් වහයි- සේවකයන් නිරෝධායනයට
කොරෝනා ආසාධිත වු සංචාරකයින් දෙදෙනෙකු සහ ඔවුන්ගේ රියදුරා නරතව සිටි ගාල්ල කොටුවේ සංචාරක හෝටලයක් වසා එහි සේවක පිරි
කොළඹ-රාගම රෝහල්වල දැඩි සත්කාර ඒකක අලුත්වැඩියා කරයි
කොළඹ ජාතික රෝහලේ සහ රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහලෙහි දැඩිසත්කාර ඒකකයන්හි අලුත්වැඩියා කටයුතු ශ්‍රී ලංකා නාවික හම
නාවලපිටිය රෝහලේ වෛද්‍යවරුන්ට ආරක්ෂිත ඇඳුම් කට්ටල දෙයි
කොවිඩ් 19 වයිරසය පැතිර යාමේ අවදානමත් සමග නාවලපිටිය මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ ඉල්ලීමක් මත නාවලපිටිය නගරයේ සුපිරි වෙළ
ව්‍යපාරිකයන්ගේ බැංකු අයිරා පොලිය අඩු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි
ව්‍යාපාරිකයන් බැංකුවලින් ගත් ජංගම ගිණුම් ණය අයිරා පොලිය ද අඩුකර සහන සලසා දෙන මෙන් රත්නපුර දිස්ත්‍රික් සහල් නිෂ

