වීරකැටිය පොලිස් වසමේ ගෝනදෙනිය කෙමෙගල ප්‍රදේශයේ දී අද(24) මීට සුළු වේලාවකට පෙර පුද්ගලයෙකුට වෙඩි තබා ඇතැයි වීරකැටි
දියත
’හන්ටා’ වයිරසයෙන් චීනයේ පුද්ගලයෙක් මරුට
කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් බවට පත්ව තිබියදී, හන්ටා නමැති වයිරසයක් ආසාදනය වීමෙන් චීනයේ යුනාන් පළාතේ පුද්ගලයෙක
වැලිගම ප්‍රාදේශීය සභාවෙන් ලක්ෂ 120ක්
වැලිගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියලුම පුරවැසියන්ට සහන සැලසීම සදහා වැලිගම ප්‍රාදේශීය සභාවේ අරමුදල මගින් ල
හම්බන්තොට 611ක් ස්වයං-නිරෝධනයේ
හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ මෙතෙක් කිසිදු කොරෝනා තත්වයේ රෝගියෙකු හමුවී නොමැති බවත් එහෙත් ස්වයං-නිරෝධයේ යෙදෙන්
ඉන්දියාව අද මැදියම් රැයේ සිට සම්පූර්ණයෙන් වසාදමයි
ඉන්දියාව ද ‘ටෝටල් ලොක්ඩවුන්’ හෙවත් රට සම්පූර්ණයෙන් වසා දැමීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව එරට අග්‍රාමාත්‍ය නර
තායිලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි
කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සඳහා තායිලන්තයේ මාසයක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
යුද ගැටුම් නවතාලන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඉල්ලයි
ලොවපුරා තිබෙන යුද ගැටුම් නවතා දමන්නැයි ද සටන් විරාම ප්‍රකාශයට පත් කර යුද ගැටුම් තිබෙන ප්‍රදේශවල සිටින ජනතාව ආරක්
කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 102 දක්වා ඉහළට
ශ්‍රී ලංකාවෙන් සොයාගත් කොරෝනා ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය ක
ලංකාවට එන්න බැරිව ලාංකික වෛද්‍ය සිසුහු 100 ක් නේපාලයේ හිර වෙති
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නේපාලයේ පොක්කාරා හි පිහිටි මනිපායි වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව න
හවායි දුපත්වලට එන අය නිරෝධායනයට
ඇමෙරිකාවේ හවායි ප්‍රාන්තයට පැමිණෙන සියලු පුද්ගලයින් දින 14 ක කාලයක් නිරෝධායනයට ලක් කිරීමට තීරණය කර ඇත.
’ඇමෙරිකාව වයිරසය පැතිරීමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්විය හැකියි’
ඇමෙරිකා එක්සත් ජනපදය නව කොරෝනා වයිරසය පැතිර යෑමේ ‘නව කේන්ද්‍රස්ථානය’ බවට පත්විය හැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය උ
ජාතික බෝවන රෝග විද්‍යායතනයට ගුවන් හමුදාවෙන් ගොඩනැගිලි දෙකක්
කොරෝනා වයිරසය ආසාදනය වූවන් සඳහා ප්‍රතිකාර කටයුතු පුළුල් කිරීම සඳහා මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යායතනයට නව
ඊජිප්තුවට ඇඳිරි නීතිය පනවයි
කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සඳහා ඊජිප්තු රජය රට පුරා ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයකට ඇඳිරි නීතිය පනවා තිබේ.
'කොරෝනා'ට එරෙහි සටනට අන්තර්ජාල දැවැන්තයින්ගේ සහාය
කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ආණ්ඩුවලට සහාය වීමට ලොව ප්රමුඛ අන්තර්ජාල සමාගම් ඉදිරිපත් වී සිටියි.
රුපියලේ අගය පහළට
ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල
ශ්‍රී ලාංකිකයින් 7 ක් ඉතාලියේදී ස්වයං නිරෝධායනයට
කොරෝනා වයිරස ආසාදනය වී ඇත්දැයි යන්න සැක හැර දැන ගැනීම සඳහා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හත් දෙනෙකු සිය නිවෙස්
කොරෝනා මඩින්න ජාතික වැඩපිළිවෙලක් සැකසීම සුදුසුයි
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම පක්ෂ නායකයන් හා නියෝජිතයන් ඇතුළත් වන පරිදි කොරෝනා මර්දනය සඳහා ජාතික වැ
ඔලිම්පික් උළෙල වසරකින් කල්යයි
මේ වසරේ ජූලි 24 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ ටෝකියෝ ඔලිම්පික් උළෙල, කොරා්නා වයිරසයේ බලපෑම හේතුවෙන්, තවත් වසරකි
ස්පාඤ්ඤයේ මරණ 514ක්
ස්පාඤ්ඤයේ කොරෝනා වයිරස ආසාදිත මරණ මරණ සංඛ්‍යාව 2 696ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය දිනයට වඩා මරණ 514ක වැඩිවීමක් බ
නිවෙස්වලටම වී සිටින්නැයි බ්‍රිතාන්‍ය රජයෙන් මහජනතාවට නිවේදනයක්
නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමාවලට ගෞරව කර මිනිසුන් කොරෝනා වයිරසයෙන් මිය යෑම නැවැත්වී
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 500 ඉක්මවයි
කෝවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව අද වනවිට 500 ඉක්මවා ඇති බව ඉන්දියානු සෞඛ්‍ය අධ්‍යයන කවුන
කරන්දෙනියේ පුද්ගලයින් 323 ස්වයං නිරෝධායනයට
කරන්දෙනියේ පුද්ගලයින් 323 දෙනෙකු මේ වනවිට ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බව කරන්දෙනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර
ගුවන් හමුදාවෙන් විෂබීජ නාශක ඉසින කතාව අසත්‍යයි
කොරෝනා වයිරසය මැඬ පැවැත්වීම සඳහා ගුවන් හමුදාව විසින්, හෙලිකොප්ටර් යානා යොදාගනිමින් විෂබීජ නාශක ඉසින බවට සමාජ මා
අටුළුගම දුගී පවුල් වලට වියළි ආහාර පාර්සලයක්
බණ්ඩාරගම අටුළුගම දුගී පවුල් වෙත රුපියල් 1,500 වටිනා කමින් යුත් වියළි ආහාර අඩංගු පාර්සල් බෙදා දීමක් බමුණුමුල්ල පල්ල
සුළු වැරදි-ඇප කොන්දේසි සම්පූර්ණ කළ රැඳවියන්ට සහනයක්
සුළු වැරදි සඳහා දඬුවම් ලෙස හා ඇප කොන්දේසි සම්පූර්ණ කළ නොහැකිව දැනට බන්ධනාගාරගතව සිටින පිරිසට සහන සැලසීමේ හැකියා
බ්‍රිතාන්‍ය - දකුණු අප්‍රිකාව සති තුනක කාලයක් වසා දමයි
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය පැතිර යෑමේ වේගය අඩු කිරීම සඳහා සති තුනකට රට වසා දමන බව බ්‍රිතාන්‍ය
ඇඳිරි නීතියෙදිත් රටපුරා ඖෂධ ශාලා විවෘතයි
ඇඳිරි නීතිය පවතින කාලය තුළ රටපුරා ඖෂධ ශාලා විවෘතව තැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
‘පාර්ලිමේන්තුව කැඳවන්නැයි කළ ඉල්ලීමෙන් පළක් නෑ‘
පාර්ලිමේන්තු විසුරුවා නැති රටවල පවා මේ ආපදා තත්ත්වයත් සමඟ එම පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා ඇති තත්ත්වයක් පවති
කඩවත පුද්ගලයන් 180 ක් ස්වයං නිරෝධායනයට
කඩවත පොලිස් බල ප්‍රදේශය තුළ පුද්ගලයන් 180 දෙනකු මේ වන විට ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි කඩවත පොලිසිය පවසයි.
කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසක් ස්වයං නිරෝධායනයට
වෙනත් රෝග ලක්ෂණ ඇති බව පවසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූ කොරෝනා රෝගියෙකු හේතුවෙන් එම රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසක් ස

