ස්පාඤ්ඤයේ කොරෝනා වයිරස ආසාදිත මරණ මරණ සංඛ්‍යාව 2 696ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය දිනයට වඩා මරණ 514ක වැඩිවීමක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පසුගිය පැය 24 තුළ අලුතින් රෝගීන් 6 584ක් වාර්තාවීමත් සමග එරට මුළු ආසාදිත රෝගීන් 39 673ක් බවට පත්වී තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

