ඇඳිරි නීතිය වේලාවේදීත් ධීවර කටයුතු සඳහා අවසර


(මහින්ද නිශ්ශංක)

ඇඳිරි නීතීය ක්‍රියාත්මක කරන කාලය තුළ මාළු ප්‍රවාහනයට සහ ධීවර කටයුතු කරගෙන යෑමට අවසර ලබාදීමට රජය අද (24) තීරණය කළ බව මගී ප්‍රවාහන කළමණාකරණ  විදුලි බල හා බලශක්ති ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය.
 

පැවැති පක්‍ෂ නායක රැස්වීමේදී මෙම තීරණයට එළැඹි බවද අමාත්‍යවරයා කියා සිටී. විශේෂයෙන් ධිවරයන්ගේ ඉල්ලීම් සැළකිල්ලට ගෙන රජය මෙම පියවර ගෙන ඇත.