යාපනය මැතිවරණ කොට්ඨාසයේ අපේක්ෂකයින්ගේ මනාප ප්‍රතිඵල නිකුත් කරන අවස්ථාවේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ
දියත
වන්නියේ වැඩිම මනාප බදියුදීන්ට
පාර්ලිමේන්තු මහමැතිවරණයේදී සමගි ජනබලවේගයෙන් තරඟ කළ රිෂාඩ් බදියුදීන් මහතා මනාප 28,203ක් ලබාගනිමින් වන්නි දිස්ත්ර
මෙවර පාර්ලිමේන්තුවට පිය පුතු යුවළ තුනක්
මෙවර මහ මැතිවරණයේ දී පිය පුතු යුවළ තුනක් පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ.
මොනරාගලින් වැඩිම මනාප ශෂීන්ද්‍ර රාජපක්ෂට
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ ඌව පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර ර
නුවරඑළියේ වැඩිම මනාප ජීවන්ට
මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ ජීවන් තොණ්ඩමන් මනාප 109,155 ලබාගනිමින් නුවරඑළිය දිස්ත්‍රික
ඉන්දියාව කොරෝනා ආසාදිතයන් මිලියන දෙක පසුකරයි
නිල සංඛ්‍යාලේඛන වලට අනුව ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් මිලියන දෙක පසුකර තිබේ.
පුත්තලමේ වැඩිම මනාප සනත් නිශාන්තට
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ සනත් නිශාන්ත පෙරේරා වැඩිම මනාපයෙන් පුත්තලම දිස්
’කොවිඩ් අභියෝගය හමුවේදීත් ලංකාවේ මැතිවරණය සාමකාමීයි’
කොවිඩ් වසංගතයෙන් එල්ල වූ අභියෝග පවා තිබියදී මහමැතිවරණය සාමකාමීව හා ක්‍රමවත් අන්දමින් පැවැත්වීම සම්බන්ධයෙන් ඇම
මෝදී අගමැතිට සුබ පතයි
මහ මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දුරකතන ඇමතුමක් ලබා දෙමින් අග්
අනුරාධපුර වැඩිම මනාප එස්.එම්.චන්ද්‍රසේනට
මෙවර 2020 මහා මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග කළ එස්. එම්. චන්ද්‍රසේන මහතා ම
බදුල්ලේ වැඩිම මනාප නිමල්ට
මෙවර මහ මැතිවරණයේ දී බදුල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 9 යේම ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම
කුරුණෑගල වැඩිම මනාප මහින්දට
මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ මහින්ද රාජපක්ෂ මහතා මනාප 527,364 ක් ලබාගනිමින් කුරුණෑගල දිස
පොහොට්ටුවට අති විශිෂ්ට ජයක්
ශ්‍රී ලංකාවේ 13 වැනි පාර්ලිමේන්තුව තෝරා පත්කරගැනීම සඳහා පැවැති මහ මැතිවරණයේදී ඡන්ද 68,53,693ක් ලබාගනිමින් අති විශිෂ්ට
කළුතරින් පොහොට්ටුවට මන්ත්‍රී ධුර 8ක්
කළුතර දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 448,699ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 8ක් දි
මඩකලපුවෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයට මන්ත්‍රී ධුර 2ක්
මඩකලපුව දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ඉලංකෙයි තමිල් අරසු කච්චි ඡන්ද 79,460ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 2ක්
දිගාමඩුල්ලට පොහොට්ටුවෙන් මන්ත්‍රී ධුර 3ක්
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 126,012 ක් ලබාගනිමින් මන්ත්‍රී ධු
ගම්පහෙන් පොහොට්ටුවට මන්ත්‍රී ධුර 13ක්
ගම්පහ දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 807,896ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 13ක් ද
මාතලෙන් වැඩිම මනාප ජනක බණ්ඩාරට
මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කළ ජනක බණ්ඩාර තෙන්නකොන් මනාප 73,296 ලබාගනිමින් මාතලේ දිස්ත්ර
මහනුවරින් මන්ත්‍රී ධුර 8ක් පොහොට්ටුවෙන්
මහනුවර දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 477,446 ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 8ක්
පුත්තලමෙන් මන්ත්‍රී ධුර 5ක් පොහොට්ටුවට
පුත්තලම දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 220, 566ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 5ක්
වන්නියෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයට මන්ත්‍රී ධුර 3ක්
වන්නිය දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ඉලංකෙයි තමිල් අරසු කච්චි ඡන්ද 69,916ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 3ක් ද
හම්බන්තොට මන්ත්‍රී ධුර 6ක් පොහොට්ටුවට
හම්බන්තොට දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 280,881 ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 6
ගාල්ලේ වැඩිම මනාප රමේෂ් පතිරණට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරඟ කළ රමේෂ් පතිරණ මනාප 205,814 ලබාගෙන ගාල්ල දිස්ත්‍රික්කයෙන් මුල් තැන
යාපනයෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයට මන්ත්‍රී ධුර 3ක්
යාපනය දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ඉලංකෙයි තමිල් අරසු කච්චි ඡන්ද 112,967 ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 3ක් ද
හිටපු ජනපති පොලොන්නරුවෙන් පළමු තැන ගනී
මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයට තරඟ කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ම
කොළඹින් මන්ත්‍රී ධුර 12ක් පොහොට්ටුවට
කොළඹ දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 674,603ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 12ක් දි
මාතර මනාපවලින් නිපුණ පෙරමුණ ගනී
නව වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තෝරා පත් කර ගැනීම සඳහා පැවති මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ
බදුල්ලෙන් පොහොට්ටුවට මන්ත්‍රී ධුර 6ක්
බදුල්ල දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 309,538ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 6ක් ද
කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුවට මන්ත්‍රී ධුර 7ක්
කෑගල්ල දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 331,573ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 7ක් ද
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 2ක්
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව සමගි ජන බලවේගය ඡන්ද 86,394 ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 2ක් දිනා

