මහකුඹුක්කඩවල කොහොඹගස්වැව ප්‍රදේශයේදී අද (10) අලුයම අලියකුගේ පහරදීමකින් පුද්ගලයෙකු මරණයට පත් වීමේ සිද්ධියත් සමඟ
දියත
අලියෙක් පහරදී පුද්ගලයෙකු මරුට
වන අලියෙකු පහර දීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව මහකුඹුක්කඩවල පොලීසිය කියයි.
හැටන් - නල්ලතන්නිය මාර්ගය යථා තත්වයට
පස් කන්දක් කඩා වැටීමෙන් ඇණ හිට තිබු හැටන් නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු අද (10) උදෑසන සිට යළි යථා තත්ත්
කොරෝනාවෙන් පසු පාසල් යළි විවෘත කරයි
කොවිඩ් -19 වසංගතයත් සමඟ දිවයින පුරා වසා දමා තිබූ සියලුම පාසල් අද (10) යළි විවෘත කෙරිණි.
කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ නියෝගයට එරෙහි විරෝධතාවක්
කුරුණෑගල රාජධානියේ ඉපැරැණි රාජසභා මණ්ඩපය කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනෙ
ෆේස්බුක් සාදයක් වටලා 20 ක් අත්අඩංගුවට
මුහුණු පොත හරහා සංවිධානය වී මිල්ලනිය ප්‍රදේශයේ හෝටලයක මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ තරුණ තරුණියන් 20 ක් අද (09) රාත්
මුදල් - නිවාස අමාත්‍යාංශ අගමැති මහින්ද යටතට
නව රජයේ අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී මුදල් අමාත්‍යධූරය සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යධූරය අගමැති මහින්ද රාජපක්ෂ
ලෙබනනයට ආධාර සොයන්න ජාත්‍යන්තර සමුළුවක්
බේරූට් වරායේ සිදු වූ දැවැන්ත පිපිරීමෙන් දරුණු අර්බුදයකට මුහුණ පා සිටින ලෙබනනයට ආධාර සෙවීම සඳහා ජාත්‍යන්තර සමුළ
ලංකාවට එන්න ගුවන් යානයක් එවන්න‘යි ඉල්ලති
සයිප්‍රසයේ සිට මෙරටට ඒමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයෝ ඒ සඳහා තමන්ට ගුවන් යානයක් එවන්නය‘යි ශ්‍රී ලංකාවේ
අලුත උපන් බිළිඳා එළවළු කොටුවට විසි කරලා
කොස්ලන්ද පූනාගල වත්තේ දී අලුත උපන් බිළිඳකු එළවළු කොටුවකට විසි කළ බව කියන මවක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
කැබ්රියක් අරලගංවිලදී සිසුහු 11 ක් යටකරගෙන යයි
අරලගංවිල බෝගස්වැව ප්‍රදේශයේදී උපකාරක පන්තියකට සහභාගී වී ආපසු නිවෙස් බලා යමින් සිටි සිසුන් 11 දෙනෙකු බීමත් රියදු
බීරූට් පිපිරීමෙන් ලංකිකයන් 15 කට තුවාල
ලෙබනනයේ බීරූට් අගනුවර සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව මේ වන විට 15 දක්වා ඉහළ ගොස් ඇති අතර ඔ
අතුල සේනානායක මහතා අභාවප්‍රාප්ත වෙයි
කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ සැමියා වන අතුල සේනානායක මහතා අද ( 9) කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත
ටී.එන්.ඒ ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන තවරාසා කලෙයරසන්ට
දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා තවරාසා කලෙයරසන් මහතා නම් කිරීමට තීරණය කර තිබේ.
‘‘සාමකාමී ලෙස විරෝධතා කිරීමට ඇති අයිතියට සහයෝගය දෙනවා‘‘
සාමකාමී ලෙස විරෝධතාවල නිරත වීමට ලෙබනන ජනතාවට ඇති අයිතියට සහයෝගය දෙන බවත් ප්‍රචණ්ඩත්වයෙන් වැළැකී සිටින්නැයි සිය
නානුඔය සමර්සෙට් වතුයායේ නාය අවදානමකින් පවුල් 7 ක් ඉවතට
මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් නානුඔය සමර්සෙට් වතුයායේ නායයාමක් හේතුවෙන් නිවාස හතක එහි තිස් දෙදෙ
විදෙස් රටවල සිටි 446 ක් ලංකාවට
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල් වල රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 446 දෙනෙකු අද (09) සවස කටුනායක සහ මත්තල ගුවන් ත
කොවිඩ් අරමුදලට විදේශ සබඳතා අමාත්‍යංශ සේවකයින්ගෙන් මුදල් ආධාර
‘ඉටුකම’ කොවිඩ්-19 අරමුදල සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය තවදුරටත් දායකවෙමින් විදේශ සබඳතා අමාත්‍යාංශයේ සේවක පිරිස
අගමැති අනිද්දා වැඩ බාරගනී
අගමැති මහින්ද රාජපක්ෂ මහතා අනිද්දා (11) උදේ 10.30 ට අගමැති කාර්යාලයේ දී සිය ධූරයේ වැඩ බාර ගැනීමට නියමිතය.
සෙල්ලම් පිස්තෝලයක්-හෙරොයින් ඇතුළු භාණ්ඩ රැසක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
අලුත්ගම , කනාන ප්‍රදේශයේ දීර්ඝ කලක පටන් සිදු කරන ලද හෙරොයින් සහ නීති විරෝධි මත් පැන් අලෙවි කිරීමේ ජාවාරමක් වටලා ප
රනිල් ජාතික ලැයිස්තුවෙන් එන්න බෑ කියයි
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයට හිමිව තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් පාර්ලිමේන්ත
අගමැති ගංගාරාමය වැද ආශිර්වාද ලබා ගනී
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස කැළණිය රජමහා විහාරස්ථානයේ දී දිවුරුම් දී
අලුත් ආණ්ඩුව සමඟ සමීපව කටයුතු කරන්න කැමති බව ඇමෙරිකාව කියයි
නව ආණ්ඩුව සමඟ සමීපව කටයුතු කිරීමට සූදානම් බව මෙරට ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය ට
ප්‍රශස්තම මැතිවරණය මෙයයි’
මහ මැතිවරණයේ පශ්චාත් මැතිවරණ සමය 1977 න් පසු පැවැති මහ මැතිවරණය සමග සංසන්දනය කිරීමේ දී ප්‍රශස්තම මැතිවරණය යැයි මැත
නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම බදාදා
නව රජයේ කැබිනට් මණ්ඩලය ලබන බදාදා (12 වැනිදා) මහනුවර මඟුල් මඩුවේදී දිවුරුම් දෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර
ලෙබනන තොරතුරු අමාත්‍යවරිය ඉල්ලා අස්වෙයි
ලෙබනනයේ තොරතුරු කටයුතු පිළිබඳ අමාත්‍ය මනාල් අබ්දෙල් සමාද් අද (9) එම ධුරයෙන් ඉල්ලා අස් වූවාය.
සුවය ලැබූවෝ තිදෙනෙක් ගෙදර යති
කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් තිදෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශයේ නවතම වා
පාර්ලිමේන්තුවට තේරීපත් අපේක්ෂක ලැයිස්තුව ගැසට් කරයි
මහමැතිවරණයෙන් ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තුවට තේරීපත් වූ අපේක්ෂකයින්ගේ ලැයිස්තුව විශේෂ ගැසට් නිවේදනයකින් ප
ජාතික ලැයිස්තුවෙන් ඥානසාර හිමියෝ පාර්ලිමේන්තුවට
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට අපේ බලය ජනතා පක්ෂය තීරණය කර තිබේ.
මස්කෙළිය - නල්ලතන්නිය මාර්ගයට පස්කන්දක් කඩා වැටෙයි
මස්කෙළිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (09) දින උදැසන 10 සිට සම්පු

