එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්
දියත
ලොරි - ටිපර් රථ අනතුරින් අයෙක් මරුට-අයෙක් රෝහලේ
දඹුල්ල-මාතලේ ප්‍රධාන මාර්ගයේ දඹුල්ල ලෙනදොර පාසල අසළදී අද(11) ලොරි රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අ
ගෝන අං තට්ටු 18 ක් සමඟ සංචාරක නිකේතනයක කළමනාකරු දැලේ
නුවරඑළිය ප්‍රදේශයේ සංචාරක නිකේතනයක තිබී ගෝන අං තට්ටු 18 ක්, ගෝන කකුල් දෙකක්, මුහුදු බෙල්ලන්ගේ කවච විශාල ප්‍රමාණයක්
පිස්තෝල දෙකක් -උණ්ඩ සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
මතුගම යටදොල ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනකු සතුව තිබී පිස්තෝල දෙකක් හා උණ්ඩ 05 ක් සොයාගැනීමට හැකි වී ඇතැයි පොලීසිය
කුරුණෑගල මහ නගර සබේ වැඩ නවතී
කුරුණෑගල රාජසභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති ඇතුළු නිලධාරීන් පිරිස අත්අඩංගුවට ගැනීමට වරෙන
දූෂණයට බරවූවන්ට ඇමැති පදවි දෙන්න එපා
ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ආරම්භ කර ඇති ‘සෞභාග්‍යයේ දැක්ම’ මගින් ප්‍රකාශිත දේශහිතෛශී වැඩපිළිවෙළ බලගන්වා මහජන
පැය තුනක දී 112 ක් අත්අඩංගුවට
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම මූලික කරගෙන පැය 3 ක් පුරා සිදුකළ සෝදිසි මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම හා විවිධ වැ
ලක්ෂ 3 ක වෙනිවැල්ගැට තොගයක් සමඟ පුද්ගයෙක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනා වෙනිවැල් ගැට තොගයක් ලොරියකින් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ හොර රහසේ ප්‍රවාහනය කි
මධ්‍යම කඳුකරයට තද වැසි
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් තද වැසි පතිත වීමෙන් ජන ජිවිතයට ගැටළු ර
හඳුනානොගත් රෝගයකින් මාතලේ තාක්කාලි වගා විනාශයට
හඳුනානොගත් රෝගයක් හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ තක්කාලි වගාව සම්පූර්ණයෙන්ම විනාශ වී යාමේ අවදානමකට ලක්ව ඇතැයි
ලෙබනන ආණ්ඩුව ඉල්ලා අස්වෙයි
දැවැන්ත පිපිරීමකින් ලෙබනනයේ බේරූට් අගනුවර මහ ව්‍යවසනයකට මුහුණ දීමෙන් පසු එරට අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ ආණ්ඩුව
පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරු 30 කට විශ්‍රාම වැටුප් අහිමිවෙයි
ඉකුත් පාර්ලිමේන්තුවට පළමුවරට පත්ව සිට මෙවර පත් නොවූ මන්ත්‍රීවරුන් 32කට පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහ
තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වෙයි
කොරෝනා ආසාදිතයින් 26 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (10) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ රෝගීන් ගණන 2870 ක් දක්වා ඉහළ ගොස් ඇති
ව්‍යාජ රියදුරු බලපත්‍ර 500 ක් මුද්‍රණය කළ අයෙක් අත්අඩංගුවට
කොරෝනා වසංගත සමයේදී රජයේ නිල මුද්‍රා භාවිතා කරමින් ව්‍යාජ රියදුරු බලපත්‍ර 500 ක් පමණ මුද්‍රණය කළ පුද්ගලයෙක් (10) අත්
අංගොඩ ලොක්කාගේ ඇගිලි සළකුණු ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට බාරදෙයි
ඉන්දියාවේ මධුරේ ප්‍රදේශයේ දී මියගිය බව කියන සංවිධානාත්මක අපරාධකරුවකු වන ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා
රාජිතට සිතාසි
ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමුවේ යැයි ප
ඉන්දියාවේ හිටපු ජනපතිට කොරෝනා
ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්රනාබ් මුකර්ජි මහතාට කොවිඩ් -19 වයිරසය ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇතැයි එන්.ඩී.ටී.වී පු
කුරුණෑගල නගරාධිපති ගැන සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක්
කුරුණෑගල ‘බුවනෙක හෝටලය’ නමින් පැවති කුරුණෑගල රාජසභා මණ්ඩප ගොඩනැගිල්ලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑ
අංගොඩ ලොක්කාගේ කල්ලියට කොළඹ අවට පර්චස් 928 ක්
අංගොඩ ලොක්කාගේ කල්ලිය විසින් කොළඹ ඇතුලු බස්නාහිර පළාත තුළ පර්චස් 928 ක ඉඩම් ප්‍රමාණයක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන
කොරෝනා වයිරසයෙන් ඉන්දියාවේ වෛද්‍යවරු 200ක් මියගිහින්
කොවිඩ් -19 වසංගතයට ගොදුරුවීමෙන් ඉන්දීය වෛද්‍යවරු 201 දෙනෙකු මියගොස් තිබේ. ඉන්දීය වෛද්‍ය සංගමයේ මහලේකම් වෛද්‍ය ආර්.ව
නව රජයේ අමාත්‍යාංශ ව්‍යුහය ගැසට් කෙරේ
නව රජයේ අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සහ ඒවායේ විෂය පථය ඇතුළත් ගැසට් නිවේදනය අද (10) පස්වරුවේ නිකුත් ක
රැඳවියන් හමුවීමට පනවා තිබූ තහනම 15 දා සිට ඉවතට
රැඳවියන්ට අමුත්තන් හමුවීම සඳහා පනවා තිබූ තහනම අගෝස්තු 15 වැනිදා සිට ඉවත්කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර
ෆේස්බුක් සාදයේ 19 කට ඇප
ෆේස්බුක් සාදයකට සහභාගී වෙමින් සිටියදී අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් පිරිස හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව
රනිල් ඉල්ලා අස්වෙන්න සූදානම් බව නවීන් කියයි
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාම
අංගොඩ ලොක්කාට අයත් ලොරි තුනක් සොයා ගනී
ඉන්දියාවේ දී මියගිය බව කියන අංගොඩ ලොක්කාට අයත් රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා ටිපර් රථ 3 ක් මුල්ලේරියාව ප්‍ර
සා.පෙළ හැඳුනුම්පත් අයදුම්පත් ලක්ෂයක් තවම ලැබී නැහැ
ලබන දෙසැම්බර් මාසයේ අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් දරුවන්ගේ හැඳුනුම්පත් අයදුම්
අරලගංවිලදී සිසුන් 11 දෙනකු කැබ් රියට යට කළ රියදුරු රිමාන්ඩ්
අරලගංවිල,බෝගස්වැව ප්‍රදේශයේදී පාසල් සිසුවෙකුට මරු කැඳවමින් තවත් සිසුන් 10 දෙනෙකුට තුවාල සිදුවන පරිදි කැබ් රථයක්
කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිසට යළිත් වරෙන්තු
කුරුණෑගල නගරාධිපති ඇතුළු පස්දෙනා පොලිසිය මගින් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට අසමත් වීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන
විරෝධතාකරුවෝ පුත්තලම කුරුණෑගල මාර්ගය වසා දමති
ආණමඩුව මහකුඹුක්කඩවල කොහොඹගස්වැව ප්‍රදේශයේදී අලියකු පහරදීමෙන් පුද්ගලයකු මිය යාමේ සිද්ධියත් සමඟ උරණ වූ ගම්වැසි
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ගැන ටී.එන්.ඒ. නායකයින් අතර ගැටුමක්
මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අම්පාර දිස්ත්‍රීක්ක

