
(ඩයනා උදයංගනී)
නව රජයේ අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සහ ඒවායේ විෂය පථය ඇතුළත් ගැසට් නිවේදනය අද (10) පස්වරුවේ නිකුත් කෙරිණි.
ඒ අනුව නව රජයේ අමාත්‍යාංශ ව්‍යුහය අමාත්‍යාංශ 28 කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 කින් සමන්විතය.
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් හොබවනු ලබන අමාත්‍යාංශ ද ඊට අයත් වේ.
මෙම අමාත්‍යාංශ සඳහා නව ඇමතිවරුන් අනිද්දා (12) මහනුවර දී දිවුරුම්දීමට නියමිතය.
එහි ඇතුළත් අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ මෙසේය.



