පිස්තෝල දෙකක් -උණ්ඩ සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට




 මතුගම යටදොල ප්‍රදේශයේ  පුද්ගලයින් දෙදෙනකු සතුව තිබී  පිස්තෝල දෙකක් හා උණ්ඩ 05 ක් සොයාගැනීමට හැකි වී ඇතැයි  පොලීසිය කියයි.

 ඉන් එක් පිස්තෝලයක් ප්‍රදේශයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ යැයි පවතින සැකයක් මත  ඒ සම්බන්ධව ද පරීක්ෂණයක්  අරඹා ඇතැයි පොලීසිය සඳහන් කරයි.