
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
ඉන්දියාවේ දී මියගිය බව කියන අංගොඩ ලොක්කාට අයත් රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා ටිපර් රථ 3 ක් මුල්ලේරියාව ප්‍රදේශයේ පාලු ඉඩමක දමා ගොස් තිබිය දී පොලිස් බාරයට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
පස් ප්‍රවාහනය සඳහා මෙම ටිපර් රථ යොදා ගන්නට ඇතැයි පොලිසිය පවසයි.

