

(නිකවැරටිය - ප්‍රියානි මංගලිකා)



(බදුල්ල - පාලිත ආරියවංස)


(අඟුරුවාතොට-මංගල ප්‍රසන්න)


(යාපනය - රොමේෂ් මධුසංඛ)
කොවිඩ් -19 වසංගතයත් සමඟ දිවයින පුරා වසා දමා තිබූ සියලුම පාසල් අද (10) යළි විවෘත කෙරිණි.
නිවාඩුවෙන් පසු පාසල් පැමිණි දරුවන් සියලුම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව අධ්‍යයන කටයුතු සිදුකිරිමට විදුහල්පතිවරු සහ ගුරුවරු කටයුතු කර තිබූ අයුරු දක්නට ලැබිණි.

