නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම බදාදා


නව රජයේ කැබිනට් මණ්ඩලය ලබන බදාදා (12 වැනිදා) මහනුවර මඟුල් මඩුවේදී දිවුරුම් දෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

නව කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීමේ උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධානත්වයෙන්  පැවැත්වේ.