මහනුවරින් මන්ත්‍රී ධුර 8ක් පොහොට්ටුවෙන්


මහනුවර දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 477,446 ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 8ක් දිනාගැනීමට සමත්ව සිටී.

දෙවැනි ස්ථානය හිමිකරගත් සමගි ජන බලවේගය ඡන්ද 234,523ක් ලබාගනිමින්  මන්ත්‍රී ධුර 4ක් දිනාගත්තේය.