කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුවට මන්ත්‍රී ධුර 7ක්


කෑගල්ල දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 331,573ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 7ක් දිනාගැනීමට සමත්ව සිටී.

දෙවැනි ස්ථානය හිමිකරගත් සමගි ජන බලවේගය ඡන්ද 131,317ක් ලබාගනිමින්  මන්ත්‍රී ධුර 2ක් දිනාගත්තේය.