කොළඹින් මන්ත්‍රී ධුර 12ක් පොහොට්ටුවට


කොළඹ දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 674,603ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 12ක් දිනාගැනීමට සමත්ව සිටී.

දෙවැනි ස්ථානය හිමිකරගත් සමගි ජන බලවේගය ඡන්ද 387,145ක් ලබාගනිමින්  මන්ත්‍රී ධුර 6 ක් දිනාගත්තේය.

ජාතික ජනබලවේගයටද එක් මන්ත්‍රී ධුරයක් හිමිවිය.