අනුරාධපුර වැඩිම මනාප එස්.එම්.චන්ද්‍රසේනට



(දයාරත්න ඇඹෝගම)
 

මෙවර 2020 මහා මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග කළ එස්. එම්. චන්ද්‍රසේන මහතා මනාප 1,39,368ක් ලබාගනිමින් මුල්තැනට පත්විය.
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධූර සංඛ්‍යාව-7

(01) එස්.එම්.චන්ද්‍රසේන මහතා  - 1,39,368
(02) චන්න සුදත් ජයසුමන මහතා -1,33,980
(03)  උද්දික ප්‍රේමරත්න මහතා  -   1,33,550
(04)  අසංක ශෙහාන් සේමසිංහ මහතා 1,19,878
(05) දුමින්ද දිසානායක මහතා -  75,535
(06) කේ.එච්.නන්දසේන මහතා - 53,618
(07)කේ.පී.එස්.කුමාරසිරි මහතා- 49,030
 
සමගි ජන බලවේගය මන්ත්‍රී ධූර සංඛ්‍යාව - 2

(01)  අබ්දුල් රාහුමාන් ඉස්හාක් මහතා  - 49,298
(02)විජේසුන්දර මුදියන්සේලාගේ  රෝහණ බණ්ඩාර විජේසුන්දර -  39,520